සැපද දැන්? වාහන හීනයට තවත් හෙණගෙඩියක්!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,673
    75,741
    113

    වාහන ගන්න එක වැඩි උනාම auction price එක උඩ යනවා, ඒ කියන්නෙ ලංකාවේ ඕක ගන්නකොට CIF + Duty වැඩි වෙනවා. ඒත් තව tax ගැහුවාම වාහන ඉල්ලුම අඩු වෙනවා, ඒ කියන්නෙ auction ගාන අඩු වෙනවා. ඒ නිසා ඔය දෙක balance out වෙනවා.

    ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර යන්නෙ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,899
    113
    🤍
    වාහනේ ගන්නේ නැතුව බදු විතරක් ගෙවන්න බැරිද?


    me hukanna kohd me bo gahak wate karakawanne ?
    meka vehicle yana place ekakda nithrama
    ------ Post added on Feb 13, 2026 at 12:03 PM
     
    • Haha
    Reactions: Cypress

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    වාහනේ ගන්නේ නැතුව බදු විතරක් ගෙවන්න බැරිද?


    me hukanna kohd me bo gahak wate karakawanne ?
    meka vehicle yana place ekakda nithrama
    ------ Post added on Feb 13, 2026 at 12:03 PM

    මේ දේවාලේ ඉස්සරහ පේන විදියට.. මෙහෙ යන්න බෑ මිට්ටොන්ට.. VVIP only.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    විකිණෙන් නැතිව සේල්වල ගොඩ ගැහුණු වාහන ටික විකුණා ගන්න ආණ්ඩුවයි සේල් මාෆියාවයි ගහන ගේමක් වගේ x 2
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    යමු සෙල්ල කතරගං
    ඔබ එන්න යනවනං
    බදු කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගං
    තෝ White Walker තමයි. දැන්නම් හොදටම ශුවර්... :yes:
     
    • Haha
    Reactions: Cypress

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    දැන් ජපානය ලංකාවේ ආණ්ඩුවට නඩු දානවා ළඟදීම

    උන් වාහනේ හදල හොයන ගානට වැඩිය 3-4 ගුණයක් ලංකාවේ ආණ්ඩුව හම්බ කරනවා

    පවු උන්
    එච්චර මහන්සි වෙලා, හැම දෙයක්ම බලල වාහනේ හදනවා
    අපේ එවුන් උන්ට වඩා හම්බ කරනවා
    මේවා අයිතිවාසිකම් උල්ලංගනය කිරීම්

     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo

    අනුර පෙන්නුව ෆයිල් හිස් ෆයිල් වෙන්නැති නේද බන්. මාත් හිතුවා ඇවිල්ලා මරාට රෙවෙන්න සයිස් එකෙන් කේස් දායි කියල. බලන් යද්දි අසරණ මිනිහම නෙව අන්දලා තියෙන්නේ දැන් මිනිස්සුන්ටම බදු ගහනවා. හොරා කාපු උන්ට කිසිම හෙනයක් නැ මූ උන්ව ආරක්සා කරනවා වගේ