සැපද දැන්? වාහන හීනයට තවත් හෙණගෙඩියක්!

raman2

Well-known member
  • Feb 16, 2009
    10,013
    12,102
    113
    Oya ara register karanakota gewanna ona eka samaharu gewanne nathi nisa import ekedima gannawa kiwwa ekane..
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,402
    3,062
    113
    වාහන ගන්න එක වැඩි උනාම auction price එක උඩ යනවා, ඒ කියන්නෙ ලංකාවේ ඕක ගන්නකොට CIF + Duty වැඩි වෙනවා. ඒත් තව tax ගැහුවාම වාහන ඉල්ලුම අඩු වෙනවා, ඒ කියන්නෙ auction ගාන අඩු වෙනවා. ඒ නිසා ඔය දෙක balance out වෙනවා.

    ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර යන්නෙ.

    250 ta vezel gatta un innawa
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    3% නේද ගහන්නේ මාස 3 ඇතුලත සෙල් වුනේ නැත්නම්? ඒක අපි පිටින් අරින්න නේද හදන්නේ මුන්?
    සේල් කාරයෝ, අදාල කාලේ ඇතුලත වික්කෙ නැත්තන් ගහන penalty එකත් ඕකට එකතු කරලා තියෙන්නෙ. ඒකයි ගිනි ගනන්. මුන් දැන් හදන්නෙ මිනිස්සු කුලප්පු කරල panic buying වලට තල්ලු කරන්න. එතකොට උන්ගෙ stock එක ඉවර වෙන නිසා. මමනම් කියන්නෙ අල්ලන් ඓන්න ඕනා, නැත්තන් කොහොමහරි personally import කරන්න ඕනා ඔය කැරියන්ගෙන් ගන්නෙ නැතුව. උනුත් කෙබරකොටා වගේ රටට සාපයක්
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    විසේසයෙන් කියන්ට ඕන, මේ රටට කෙලවපු හැම එකාටම (ජෙප්පො, බයියො, ටොයියො, කොටි, සුද්දො ) - බුදු සරණයි. සතුටින් ඉන්න. අපි තොපේ පවු ගෙවන්නම්.
    අනුර - ඔයත් කරන මගුලක් නෑනෙ, අපිටම අරිනව.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,857
    9,098
    113
    ulan bator
    පාලනයක් නැතිව වාහන ගෙන්න දිලා ඩොලර් දියවෙන්න අරන් නන්දෙ රෙවිලා ඉන්නෙ!
     
    • Haha
    Reactions: Cypress

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    ලක්ෂ 12 විට්ස් එකට අළුත් බද්ද ආවම කීයක් වෙයිද කියලා කවුරුහරි ගණන් හදලා දාන්න.. පීස්..
    ඒත් ලක්ශ 12යි. කාර් එකේ ගාන අඩුකරනව බද්ද එකතු කලාට පස්සේ මුලු ගාන ලක්ශ 12 වෙනකන්. - නලීන් හෑවගේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කයිවාරු පොන්න ලප කොටා සහ EPF අරමුධල මංකොල්ලකාපු මහ බංකු අදිපති උඩු රැවුල් පොන්නලාල් :

    #1 ලීසින් කොම්පැනි වැටෙන නිසා බදු වැඩි කරනවා.

    #2 කලු කඩ වාහන සේල් / රේගු හොරු වැටෙන නිසා රේගු බදු වැඩි කරනවා.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර
    වාහන ගන්න එක වැඩි උනාම auction price එක උඩ යනවා, ඒ කියන්නෙ ලංකාවේ ඕක ගන්නකොට CIF + Duty වැඩි වෙනවා. ඒත් තව tax ගැහුවාම වාහන ඉල්ලුම අඩු වෙනවා, ඒ කියන්නෙ auction ගාන අඩු වෙනවා. ඒ නිසා ඔය දෙක balance out වෙනවා.

    ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර යන්නෙ.
    ඉල්ලුම අඩු වීම නිසා තමා ඩන් exchange rate වෙනසක් නැතුව ලක්ශ 200ට තිබ්බ vezel 170ට විතර යන්නෙ.

    Sale kakkonge margin ekat adu karanna una wahana wikinenne nati Hinda..