සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

    13015448_10208046498332922_7786301463357054526_n.jpg

    'සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ'
    ඔබට බොහෝ අවුරුදු තෑගි ලැබෙන්නට ඇත. ඉදිරියට ද ලැබෙනු ඇත. එහෙත් ඔබේ රජය විසින් මේතාක් නොවූ විරූ තරමේ මහා ත්‍යාගයක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති බව ඔබ දන්නවා ද? අවුරුද්ද නිසා සති හතරකට කල් දැමූ බදු වැඩි කිරීම් මැයි දෙවැනි දා සිට සුපුරුදු කෲරත්වයෙන් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කොට තිබේ. එසේ නම්, අන් බොහෝ කාරණා සේ ම අප මේ සියළු සාද පිය තෙපුල් කෙළිමින් සිටින්නේ අපායේ දොරටුව අභියස ම බවට සබුද්ධික වීමට කාලය පැමිණ තිබේ. බදු වැඩිකිරීම් අදාළ නොවන ක්‍ෂේත්‍රයක් නැති තරම් ය. ඇතැම් එවා නිදහස් කොට ඇතැයි කීව ද එය ඇස්බැන්දුමකි. වෙනස ඇත්තේ බද්ද ගසන්නේ ගසේ මුලට ද අත්තකට යන්න පමණකි. දෙක ම එක ය. ඇතැම් ඒවාහි එක් අත්තතට බදු ගසා අනෙක් අත්ත නිදහස් යැයි කීම වංචාවකි. සිදු කොට ඇත්තේ මුළු ගසම හසුවන ලෙස ගසේ මුලට බද්ධ ගැසීම ය. අතුවලට ගැසූ ඒවා පියවි ඇසින් වැසී තිබේ. එහෙත් වෙළඳපොළේ දී ඔබට ඒවා සෝපහාසි ලීලාවෙන් නළල් උඩ යවමින් මුහුණට මුහුණ හමු වීමට නියමිත ය.
    සියයට 11ක් ව පැවති වැට් බද්ධ 15 දක්වා වැඩි කිරීම යනු සුළු පටු ද?. එමෙන් ම ජාතිය ගලවා ගැනීමේ බදු සීමාව මිලියන 25 සිට මිලියන 3 දක්වා එක්වර අඩු කිරීම තුළින් සියයට 2 එම බද්ද ආවරණය කරන වපසරිය වැඩි වීම තුළ කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාර විසින් නිෂ්පාදනවල මිළ වැඩි කිරීම හැර අන් කුමක් කරන්න ද? ඔබගේ දරුවාගේ අමතර පන්තියේ දී පුද්ගලික පාසැලේ දී වෛද්‍ය සායනයේ දී හා පොදුවේ ගමේ කඩේ දී මේ සියල්ල ඔබ මත කඩා වැටෙනු ඇත්තේ අනපේක්‍ෂිත කම්පනයකිනි. ඔබගේ දුරකතන හා අන්තර්ජාල පහසුකම් වැඩි වීම තුළ වන උත්ප්‍රාසය නම් ඔබට මෙම බදු වැඩිකිරීම්වලට විරෝධයක් දැක්වීමට ඇති ප්‍රධාන මෙවලම වන අන්තර්ජාලය ද සිය ගාස්තු වැඩි කිරීම් තුළින් ඔබට කොකා පෙන්වා ඇති නිසා ය.පුරවැසියනි ! මේ සියල්ල කරන්නේ නිදහස් අන්තර්ජාල පහසුකම් දෙනවැයි කියා බලයට පැමිණි ආණ්ඩුව බව සිහිපත් කරගන්න. බඩු මිළ අඩුකර ඔබේ පොකැට්ටුව මුදලින් පුරවන බව කීවූ ආණ්ඩුවක් බව සිතන්න. මොටෝ සයිකලයක් වෙනුවට නොතිමී යන්නට කාරයක් දෙන බව කිවූ ආණ්ඩුවක් බව සිතන්න. අධ්‍යාපනයේ බර අඩුකිරීම සඳහා ඊට සියයට 6ක් දෙනවැයි පොරොන්දු වූ ආණ්ඩුවක් බව සිතන්න

    by mahinda pathirana
     
    • Like
    Reactions: BINGU_PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් කියන්නෙ තව බදු ටිකක් ගහන්ඩ ඔනෙ කියල එතකොට තමා හරි, මොකද ලක්ශ 62 මිනිස්සු චන්දෙ දුන්නනෙ අන්න එතුමන්ට මොලේ පැදෙන්ඩ තව බදු ටිකක් ගැහුවනම් තමයි පට්ට වැඩේ. :yes::cool:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ow ane gahapan thawa badu........ meke ara sat ekama penna ne me tike.... puka mahala bada wireke labuna nisa enna beriwa athi
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    උඹල වගේ උන් තමා අනෙ කොටි ගහපං කොටි ගහපං කියලත් හිතනව ඇත්තේ. ඉතින් කොහොමද කියහංකො රටක් විදියට ඉස්සරහට යන්නෙ.
     
    • Like
    Reactions: blacktarzan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹල වගේ උන් තමා අනෙ කොටි ගහපං කොටි ගහපං කියලත් හිතනව ඇත්තේ. ඉතින් කොහොමද කියහංකො රටක් විදියට ඉස්සරහට යන්නෙ.
    උබ ලක්ශ 62 අම්බරුවෙක් නේද, ඒ කියන්නෙ තාම තේරිලා නැ, තව බදු ටිකක් ගහපුවම තේරෙයි, අනික අපි නෙමේ බදු ගන්නෙ ආණ්ඩුවනෙ, උබ අපිට ආඩපාලි කියල වැඩක් නැ ගිහින් පොනිලටයි සිරාටයි කිය,
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබ ලක්ශ 62 අම්බරුවෙක් නේද, ඒ කියන්නෙ තාම තේරිලා නැ, තව බදු ටිකක් ගහපුවම තේරෙයි, අනික අපි නෙමේ බදු ගන්නෙ ආණ්ඩුවනෙ, උබ අපිට ආඩපාලි කියල වැඩක් නැ ගිහින් පොනිලටයි සිරාටයි කිය,

    ආහ් දැන් මහින්දට විරුද්දව කතා කරන හැමෝම රනිල්ට චන්දෙ දුන්න උන්ද? :lol: හිතාගන්න පුලුවන් එහෙනන් මහින්දට චන්දෙ දුන්න උන්ගෙ මොලේ තරම. උඹේ ආර්තික විද්යා දැනුම ගැනත් මං ඒ කාලෙ ඉඳලම දැක්ක නෙහ් පුඩුම වෙන්න දේකුත් නෑ එහෙම බැලුවාම.
     
    මොඩ කතා කියන්ඩ එපා හලො මගෙ දැනුමෙන් නෙමේනෙ රට පාලනේ කරන්නෙ, මහින්දට දැන් විරුද්ධ වෙන්ඩ දෙයක් නැ, මොකද මහින්ද පැරදිලා ගෙදර ඉන්න මනුස්සයෙක්. එහෙවු එකේ පොනිල බදු වැඩි කරපු එකට මහින්දව අල්ලගෙන උඩු බුරන උබ ලක්ශ 62 අම්බරුවෙක් කියන දේ හරිම පැහැදිලියි,
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොඩ කතා කියන්ඩ එපා හලො මගෙ දැනුමෙන් නෙමේනෙ රට පාලනේ කරන්නෙ, මහින්දට දැන් විරුද්ධ වෙන්ඩ දෙයක් නැ, මොකද මහින්ද පැරදිලා ගෙදර ඉන්න මනුස්සයෙක්. එහෙවු එකේ පොනිල බදු වැඩි කරපු එකට මහින්දව අල්ලගෙන උඩු බුරන උබ ලක්ශ 62 අම්බරුවෙක් කියන දේ හරිම පැහැදිලියි,

    උඹ කැමති දෙයක් හිතා ගනින් බං :rofl: මොකෝ උඹ කෝම හිතුවත් මගේ ඇඟේ ගෑවෙන එකක් යයි. ගොනා කියල මරන්නද ඉතින් අඩුම ගානෙ කුබුරු සීසාන්න වත් ගන්න බැරියයි :rofl:
     
    Oct 31, 2012
    535
    31
    0
    13015448_10208046498332922_7786301463357054526_n.jpg

    'සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ'
    ඔබට බොහෝ අවුරුදු තෑගි ලැබෙන්නට ඇත. ඉදිරියට ද ලැබෙනු ඇත. එහෙත් ඔබේ රජය විසින් මේතාක් නොවූ විරූ තරමේ මහා ත්‍යාගයක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති බව ඔබ දන්නවා ද? අවුරුද්ද නිසා සති හතරකට කල් දැමූ බදු වැඩි කිරීම් මැයි දෙවැනි දා සිට සුපුරුදු කෲරත්වයෙන් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කොට තිබේ. එසේ නම්, අන් බොහෝ කාරණා සේ ම අප මේ සියළු සාද පිය තෙපුල් කෙළිමින් සිටින්නේ අපායේ දොරටුව අභියස ම බවට සබුද්ධික වීමට කාලය පැමිණ තිබේ. බදු වැඩිකිරීම් අදාළ නොවන ක්‍ෂේත්‍රයක් නැති තරම් ය. ඇතැම් එවා නිදහස් කොට ඇතැයි කීව ද එය ඇස්බැන්දුමකි. වෙනස ඇත්තේ බද්ද ගසන්නේ ගසේ මුලට ද අත්තකට යන්න පමණකි. දෙක ම එක ය. ඇතැම් ඒවාහි එක් අත්තතට බදු ගසා අනෙක් අත්ත නිදහස් යැයි කීම වංචාවකි. සිදු කොට ඇත්තේ මුළු ගසම හසුවන ලෙස ගසේ මුලට බද්ධ ගැසීම ය. අතුවලට ගැසූ ඒවා පියවි ඇසින් වැසී තිබේ. එහෙත් වෙළඳපොළේ දී ඔබට ඒවා සෝපහාසි ලීලාවෙන් නළල් උඩ යවමින් මුහුණට මුහුණ හමු වීමට නියමිත ය.
    සියයට 11ක් ව පැවති වැට් බද්ධ 15 දක්වා වැඩි කිරීම යනු සුළු පටු ද?. එමෙන් ම ජාතිය ගලවා ගැනීමේ බදු සීමාව මිලියන 25 සිට මිලියන 3 දක්වා එක්වර අඩු කිරීම තුළින් සියයට 2 එම බද්ද ආවරණය කරන වපසරිය වැඩි වීම තුළ කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාර විසින් නිෂ්පාදනවල මිළ වැඩි කිරීම හැර අන් කුමක් කරන්න ද? ඔබගේ දරුවාගේ අමතර පන්තියේ දී පුද්ගලික පාසැලේ දී වෛද්‍ය සායනයේ දී හා පොදුවේ ගමේ කඩේ දී මේ සියල්ල ඔබ මත කඩා වැටෙනු ඇත්තේ අනපේක්‍ෂිත කම්පනයකිනි. ඔබගේ දුරකතන හා අන්තර්ජාල පහසුකම් වැඩි වීම තුළ වන උත්ප්‍රාසය නම් ඔබට මෙම බදු වැඩිකිරීම්වලට විරෝධයක් දැක්වීමට ඇති ප්‍රධාන මෙවලම වන අන්තර්ජාලය ද සිය ගාස්තු වැඩි කිරීම් තුළින් ඔබට කොකා පෙන්වා ඇති නිසා ය.පුරවැසියනි ! මේ සියල්ල කරන්නේ නිදහස් අන්තර්ජාල පහසුකම් දෙනවැයි කියා බලයට පැමිණි ආණ්ඩුව බව සිහිපත් කරගන්න. බඩු මිළ අඩුකර ඔබේ පොකැට්ටුව මුදලින් පුරවන බව කීවූ ආණ්ඩුවක් බව සිතන්න. මොටෝ සයිකලයක් වෙනුවට නොතිමී යන්නට කාරයක් දෙන බව කිවූ ආණ්ඩුවක් බව සිතන්න. අධ්‍යාපනයේ බර අඩුකිරීම සඳහා ඊට සියයට 6ක් දෙනවැයි පොරොන්දු වූ ආණ්ඩුවක් බව සිතන්න

    by mahinda pathirana

    ලංකාවෙි මිනිස්සුන්ට උඹගේ කථා වැඩක් නැහැ බන්. උන්ට ඔීන සිංගා මචන් චාලි වගේ පොන්න ස්ටෝරි විතරයි.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මොඩ කතා කියන්ඩ එපා හලො මගෙ දැනුමෙන් නෙමේනෙ රට පාලනේ කරන්නෙ, මහින්දට දැන් විරුද්ධ වෙන්ඩ දෙයක් නැ, මොකද මහින්ද පැරදිලා ගෙදර ඉන්න මනුස්සයෙක්. එහෙවු එකේ පොනිල බදු වැඩි කරපු එකට මහින්දව අල්ලගෙන උඩු බුරන උබ ලක්ශ 62 අම්බරුවෙක් කියන දේ හරිම පැහැදිලියි,

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to erozan again.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම නම් කියන්නෙ තව බදු ටිකක් ගහන්ඩ ඔනෙ කියල එතකොට තමා හරි, මොකද ලක්ශ 62 මිනිස්සු චන්දෙ දුන්නනෙ අන්න එතුමන්ට මොලේ පැදෙන්ඩ තව බදු ටිකක් ගැහුවනම් තමයි පට්ට වැඩේ. :yes::cool:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උබ ලක්ශ 62 අම්බරුවෙක් නේද, ඒ කියන්නෙ තාම තේරිලා නැ, තව බදු ටිකක් ගහපුවම තේරෙයි, අනික අපි නෙමේ බදු ගන්නෙ ආණ්ඩුවනෙ, උබ අපිට ආඩපාලි කියල වැඩක් නැ ගිහින් පොනිලටයි සිරාටයි කිය,
    :yes::yes::yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    උඹල වගේ උන් තමා අනෙ කොටි ගහපං කොටි ගහපං කියලත් හිතනව ඇත්තේ. ඉතින් කොහොමද කියහංකො රටක් විදියට ඉස්සරහට යන්නෙ.

    api yako koti winasha karanna sakriyawa dayaka una un. ubala wage keyboard eke weerayo newe
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මම නම් කියන්නෙ තව බදු ටිකක් ගහන්ඩ ඔනෙ කියල එතකොට තමා හරි, මොකද ලක්ශ 62 මිනිස්සු චන්දෙ දුන්නනෙ අන්න එතුමන්ට මොලේ පැදෙන්ඩ තව බදු ටිකක් ගැහුවනම් තමයි පට්ට වැඩේ. :yes::cool:
    moda miharak musalaya, mahindaya putuwe hitiyanam balla wage ona baddak hoda:lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    api yako koti winasha karanna sakriyawa dayaka una un. ubala wage keyboard eke weerayo newe

    :lol: දැන් මං කොහෙද කීබෝඩ් වීරයෙක් උනේ කියපන්කො බලන්න? මං එහෙම කිව්වෙ උඹල දීල තිබ්බ කතා ටික දැක්කාම.උඹල කියන්නෙ තව බදු ගහපන් කියල පාඩමක් උගන්නන්න ඒකම තමා උඹල කොටි ගැහුවත් කියන්නෙ තව කොටි ගහපං මුන්ට පාඩමක් උගන්නන්න කියලා.ඒක නෙවෙයි ඉස්සර යුද්ද කරන ගමන්ද එලකිරි ලොග් උනේ? :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    moda miharak musalaya, mahindaya putuwe hitiyanam balla wage ona baddak hoda:lol:

    මහින්ද ඉන්න කාලෙ අපි සුරපුරේක හිටිය වගේ උගෙ කතාව :rofl: සමාජෙට බහින්නැතුව මොනිටරේ ඉස්සරහට වෙලා රට බේරගන්න ගියාම ඔය වගේ ලෙඩ හැදෙනව.මොනා කරන්නද ඉතින් අනුකම්පා කරනව ඇරෙන්න.මුන් වගේ උනුත් ජීවත් වෙන්න එපැයි ඉතින් රටේ කරුමෙට හරි.