සැප්තැම්බරයේ මැතිවරණයක්
ලබන සැප්තැම්බර් මාසයේදී උතුරු මැද, සබරගමුව සහ නැගෙනහරි පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පළාත් සභා තුන නියමිත කාලයට කලින් විසුරුවි හරින ලෙස ඉල්ලා ඒවායේ මහ ඇමතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ මාසයේදී ලිපි බාර දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මෙම පළාත් සභා තුන ඉදිරි මාසෙ දෙකේදී විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත.
රජය කෙරෙහි ජනතා විශ්වාසය ඇති බව පෙන්වීම සඳහා පළාත් සභා කිහිපයක් විසුරුවා හැර මැතිවරණ පැවැත්වීමට රජය මුල සිටම තීරණය කර තිබිනි.