සැප්තැම්බරයේ මැතිවරණයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සැප්තැම්බරයේ මැතිවරණයක්

    rt0sbm.jpg

    ලබන සැප්තැම්බර් මාසයේදී උතුරු මැද, සබරගමුව සහ නැගෙනහරි පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම පළාත් සභා තුන නියමිත කාලයට කලින් විසුරුවි හරින ලෙස ඉල්ලා ඒවායේ මහ ඇමතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මේ මාසයේදී ලිපි බාර දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
    ඒ අනුව මෙම පළාත් සභා තුන ඉදිරි මාසෙ දෙකේදී විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත.
    රජය කෙරෙහි ජනතා විශ්වාසය ඇති බව පෙන්වීම සඳහා පළාත් සභා කිහිපයක් විසුරුවා හැර මැතිවරණ පැවැත්වීමට රජය මුල සිටම තීරණය කර තිබිනි.
     
    • Like
    Reactions: Nadun26

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා...
    රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමයි..
    තව තියමු ඡන්ද..
    බඩු මිල පාලනය කරලා, නීතිය රජ කරන පිංබර රටකට ඡන්ද කොච්චර තිබ්බත් මක්වෙනවද?
    ඡන්ද දෙන්නත් කකුල් දෙකේ හරක් පැටවු ඉන්නවනේ..