සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක්🙄🇬🇧👑

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

    https://lm.facebook.com/l.php?u=htt..._ApCio0bd-xTDLonRzpEVet3nn-E20SVI_d5IlmkneZKV
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,637
    113
    Colombo
    දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

    https://lm.facebook.com/l.php?u=htt..._ApCio0bd-xTDLonRzpEVet3nn-E20SVI_d5IlmkneZKV

    එදාට වැල බලන්න එපාද ? :oo: