දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
https://lm.facebook.com/l.php?u=htt..._ApCio0bd-xTDLonRzpEVet3nn-E20SVI_d5IlmkneZKV
https://lm.facebook.com/l.php?u=htt..._ApCio0bd-xTDLonRzpEVet3nn-E20SVI_d5IlmkneZKV