සැප්තැම්බර් 7 වනදා සජිත් ඉවරයි. 😂🙏

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    🔴 මෙය සියලුම නාලිකාවල සජිවිව හා ෆෙස්බුක් පිටු 200 ක සජිවිව පෙන්විමට දැනටමත් එකගතාවය පලකර ඇත.

    ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකු, ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබදව සිදු කරන මුහුණට මුහුණ විවාදයක් සදහා කැදවීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටියි.

    ඒ සදහා ඔවුන් යෝජනා කර තිබෙන දිනය වන්නේ සැප්තැම්බර් හත් වන දා ය.

    මෙම විවාදය සදහා, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ සෙල්වම් අරියනේත්තිරම් යන අපේක්ෂයන් සදහා ආරාධනා කර තිබේ.

    අපේක්ෂකයන් දෙදෙනෙක් දැනටමත් මෙම ආරාධනාව පිළිගෙන ඇති බව පැෆරල් සංවිධානය නිවේදනය කරයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෝඩ පුතාලා දෙන්නම එන්නෙ නෑ. ආවොත් අමු ගොං කියලා ඔප්පු වෙනවා :lol:

    අර නාකි සීයා ඇවිල්ලා ප්‍රශ්ණ අහන අහන එකාට බැන බැන ඉඳී
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඉංග්‍රීසියෙන් වැඩේ ගියොත් රනිල් හාමු සජිත් ලොක්කයි කතා කර කර ඉදි. පච ලපයා උඩ බලාගෙන ඉදි.
    සජිත් english වලික් කතා කරන තරමට ආතල් තව වැඩි වෙනව. 😂

    ඔක රනිල්ගේ ගැටයක්. ඔකා ඔකට ආවොත් ඉවරයි. බලපන් මොකද වෙන්නේ කියලා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සජිත් english වලික් කතා කරන තරමට ආතල් තව වැඩි වෙනව. 😂

    ඔක රනිල්ගේ ගැටයක්. ඔකා ඔකට ආවොත් ඉවරයි. බලපන් මොකද වෙන්නේ කියලා
    වාසනාගේ ගැට දෙක දිහා බලං ඉදපන් පොන්ස්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉංග්‍රීසියෙන් වැඩේ ගියොත් රනිල් හාමු සජිත් ලොක්කයි කතා කර කර ඉදි. පච ලපයා උඩ බලාගෙන ඉදි.
    එකත් හොදයි, කියන බොරු මිනිස්සුන්ට තෙරෙන්නෙත් නෑනේ. :ROFLMAO:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    455660357_519317430616496_173972463669131727_n.jpg
     
    • Like
    Reactions: yapa100

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ලපයත් ඉවරයි කියල හිතාගනින්. රනිල් දිනන රැල්ල නගින්න ගන්නෙ 7 වෙනිදයින් පස්සෙ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    🔴 මෙය සියලුම නාලිකාවල සජිවිව හා ෆෙස්බුක් පිටු 200 ක සජිවිව පෙන්විමට දැනටමත් එකගතාවය පලකර ඇත.

    ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකු, ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබදව සිදු කරන මුහුණට මුහුණ විවාදයක් සදහා කැදවීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටියි.

    ඒ සදහා ඔවුන් යෝජනා කර තිබෙන දිනය වන්නේ සැප්තැම්බර් හත් වන දා ය.

    මෙම විවාදය සදහා, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ සෙල්වම් අරියනේත්තිරම් යන අපේක්ෂයන් සදහා ආරාධනා කර තිබේ.

    අපේක්ෂකයන් දෙදෙනෙක් දැනටමත් මෙම ආරාධනාව පිළිගෙන ඇති බව පැෆරල් සංවිධානය නිවේදනය කරයි.

    kari lapaya pajaatha wenne edaata. 2019dith debate ekak tibba gon paco. gota awe naa eth uu dinna. tho danna paca. lapaya komat left
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඕක වෙන්නේ නෑ බන්. PAFFEREL එවුන් කිව්වා පරක්කු වැඩියි. තව මාසයක් වත් නෑ ප්‍රචාරණ කටයුතු ඉවර වෙන්න. weekend 4යි තියෙන්නේ. ඔය 4දී හැම අපේක්ෂකයම රට වටෙට රැලි තියනවා. සතියේ දවස් වලටත් තියන රැලි ඔක්කොම plan කරලා ඉවරයි.
    ප්‍රධාන අපේක්ෂකයන්ට ඕවට දැන් වෙලාව වෙන් කරන්න විදියක් නෑ.

    ඕක කියනවනම් චන්දෙට මාස 3ක් වත් තියල කියන්න ඕනේ. ඔය දවසේ හවස කොලබ රැස්වීම් කරන්න ඉන්න අපේක්ෂකයෙක් නම් ඕනෙනම් කැමති වෙයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    සජිත් english වලික් කතා කරන තරමට ආතල් තව වැඩි වෙනව. 😂

    ඔක රනිල්ගේ ගැටයක්. ඔකා ඔකට ආවොත් ඉවරයි. බලපන් මොකද වෙන්නේ කියලා
    හරි. දැන් උබ කියපන් විවාදයක් සුවර් එකටම තියෙනවද කියලා මුලින්?

    ඔන්න රනිල් ලේප්ට්, කාදිනල් දොර වැහුවා, කෙහෙලියට ඇප, පාර්ලිමේන්තුව විසුරවනවා, රනිල් ඉල්ලන්නේ නැහැ වගේ පච එපා.