ඉරාජ්ට මුකුත් වෙන්නෙ නෑ.කාලයක් ඉඳල බලය ගනිද්දි ඉතින් ඇරියස් කවර් වෙනව
පුද්ගල පලිගැනීම් නං අනිවාර්යෙන්ම වෙයි. උදාහරණයක් විදියට NPP දින්නොත් ඉරාජ් වගේ උන්ට.
ඊට අමතරව ගම් වල ඉන්න උන් හොඳට ඇරියස් කවර් කරගනී
කොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන?
මට නම් හිතෙන්නේ කවුරු දින්නත් දවසක් හෝ දෙකක් ඇඳිරිනීතිය දායි වත් කියලා (මේක හිතට ආව එකක් විතරයි. සනාථ කරපු දෙයක් නෙවෙයි)
මොකද මේ යන widihata කවුරු දින්නත් පරාද වෙන සෙට් එක result එක පිළිගනී ද කියලා සැකයක් තියනවා. ඕනේ එකක් කියලා කලින්ම ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඇඳිරිනීතිය දැම්මා හෝ නොදැම්මා. වටිනා දේවල් තියනවානම් කෝකටත් කියලා පරිස්සම් කරගන්න (වාහන එහෙම)
මොකද මෙහෙම කිව්වේ එක සෙට් එකක් ඉන්නවනේ poddak sure කරන්න බැරි (දන්නෝ දනිති)
ලැබෙන result එක මොනවා උනත් අපිට තියෙන්නේ පිළිගන්න ඒක. කලින් අරගලය කාලයේ කරා වගේ වැඩ නම් කරන්න එපා. කාගෙවත් ගෙවල් වලට ගිනි තියන්න, අනිත් පැත්තෙ අයට ප්‍රශ්න එහෙම දාන්න යන්න එපා!
ප:ලි - සජිත් ට එහෙම ඡන්දය දෙන්න ඉන්නවනම් තව පාරක් හිතන්න![]()
Yeah mchn. Mama umbe anthima para eke kiwwa dewal skka ekangai. Dilith namalta wada score karanna th puluwan samaharawitaRanil dinanne ne kiyala den godak rurata clear. e nisa bala peraliyak wenawa aniwaryen.
AKD dinnoth aniwaryen parliament eka dissolve karanawa kiyala thiyanawa. e kiyanne e ekkama general election ekak call wenawa. ehema unoth NPP aniwa dinanawane general election ekenuth. ethakota SJB UNP SLPP wala loku probs tikak aniwa ethi wenawa. moko sajith wa ethanin nondi wena nisa. Ranil ta unath loku place ekak enne ne. anna ekata thama Dilith me election eke illanne. u next general election ekedi hoda chanda kuttiyak kadagannnawa kiyalai mage nam mathaya.
Saijith Dinnoth u parliament eka eka parak wage res karala uge kathawak karala minister la tikak appoint karala dissolve karai godak durata. mokada utath ikmanata election ekak thinnoth aniwa wedi balayak ganna puluwan. ethakota NPP ekata thibba rella nam adu wenawa but unta puluwan wenawa opposition leader post kara alla ganna. mekedith UNP eka nam hodatama kela wenawa. SLPP ekath podi votes ganakata wetenawa. Dilith ge party eka AKD dinnoth ganna ganata wada adu ganak secure karagani kiyala hithanawa.
Dilith kiyana factor eka poddak oluwe thiyan idapan. moko lankawe deshapalana pawul athu gewila yana kalayak. eka poddak wenas wei Sajith dinnoth. sajiya dinnoth namal ta oppertunity ekak hedenna chance thiyanawa. nettam dilith karayaa himita uge balaya wedi karagannawa. dammika perarath himita oluwwa daganna puluwan national list eken ayith.