සැප කනේ ............

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පරණ කතාවක් තියෙනවා තරුණ පරපුර අතර භාවිතා වන "සැප කනේ කියලා" .
    …මම මේක අහල තිබුනට තේරුම දැනගෙන හිටියෙ නෑ.කොහොමද කනට සැපක් එන්නේ කියලා මම කල්පනා කරා , මේක දැක්කම තේරෙනවා කොහොමද කනට සැප එන්නේ කියලා ......
    බලන්න ඔයාලටත් මේකෙ තේරෙනවද කියලා...
    .



    x3g.JPG



    හොද නම් සලකල යන්න මචන්ලා............

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    lol. ape kattya Kana sakkuwe kiyana ekath tikak pahadili wenawa.