කිඹුලෙක්ට තේරෙන දෙයක්වත් අපේ උන්ට තේරෙන්නෙ නැහැනෙ. ඔය ෆොටෝ ගත්ත එකා ඕව කරන්න ඕනේ කාලේ කරලා නැහැ. ඉතින් මුන්ව දකිනකොට ඉන්න බැරුව ඇති.



වටි යූ මීන් බයි කිඹුළෙක්ට තේරෙන දේ......?????
මම අවුරුදු 7ක් ලව් කරල බැන්දේ.....
ඔය හිල්ටන් නොගිහින් කරන්න දේවල් හුගක් තියනව කියල අත්දැකීමෙන් කියන්නේ හරිය!





