සැප බස් යට දුක් විඳින මාතර කෙල්ලෝ කොල්ලෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෙක්ට තේරෙන දෙයක්වත් අපේ උන්ට තේරෙන්නෙ නැහැනෙ. ඔය ෆොටෝ ගත්ත එකා ඕව කරන්න ඕනේ කාලේ කරලා නැහැ. ඉතින් මුන්ව දකිනකොට ඉන්න බැරුව ඇති.
    :angry::angry::angry:
    වටි යූ මීන් බයි කිඹුළෙක්ට තේරෙන දේ......?????

    මම අවුරුදු 7ක් ලව් කරල බැන්දේ.....
    ඔය හිල්ටන් නොගිහින් කරන්න දේවල් හුගක් තියනව කියල අත්දැකීමෙන් කියන්නේ හරිය!:P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    I was just joking, buddy. :P



    :angry::angry::angry:
    වටි යූ මීන් බයි කිඹුළෙක්ට තේරෙන දේ......?????

    මම අවුරුදු 7ක් ලව් කරල බැන්දේ.....
    ඔය හිල්ටන් නොගිහින් කරන්න දේවල් හුගක් තියනව කියල අත්දැකීමෙන් කියන්නේ හරිය!:P
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    12190116_1172467806116565_2280927605367873360_n.jpg
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අන්න කමෙන්ට්..
    සිරාවට බන් ලමයි හදන්න කියනවා.. ඊට කලින් ලව් කරන්නේ නැද්ද? ලව් වලට හිරිකිතයි ලු...

    ගොඩක් එවුන් රුම් යන්නේ රාගය වැඩිම තැනදී.. හරියට ලව් කරන්න environment එකක් නැහැ.. එක නිසා හරියට තමන්ගේ partner ව අඳුරගන්න පුළුවන් වෙන්නත් ඕනේ.. ෆෝන් එකෙන් එස් එම් එස් වලින් වයිබර් වලින් සේක්ස්ටින් කරලා කරලා අන්තිම හරියේදී තමා ගිහින් වැඩේ කරලා එන්නේ...
    ගොඩක් ගොඩක් සුන්දරව අත් දකින්න තියෙන දේවල් ඔහොම තමා අන්තිමට කොරන්න වෙලා තියෙන්නේ.. ඉතින් ඔච්චර චාටර් වෙන්නේ නැහැ මේ රටේ හරියට ඔහොම පරිසරයක් තිබුනනං..

    ඕව කවද හැදෙයිද..? කවුරු උනත් දැන් පුරුදු වෙලා තියෙන්නේ වාහනයක් නවත්තල තිබ්බත් පාරක් අයිනේ, කපල් එකක් හිටියත් රබර් ඇහැ ම දාන්නයි...
    මොකක් වත් නෙමෙයි ඔය ඔතන තමා වැරැද්දේ මුල..
    ඔහොම එකක් දෙන්නෙක් හිටියහම මැජික් වගේ වෙලා ෆොටෝ අරන් ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් වල පොස්ට් කරන්න තරන් සබ්ජෙක්ට් එකක් වෙන්නේ ඕක නිසා

    :yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,194
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමති පුතාලට ජනාදිපතිගෙ පුතාලට නම් කමක් නෑ.. බලහන්කො ගමේ උනුත් ලව් කරනව... ගල් ගහන්න ඕනෙ ගමේ අපත සැට් එකත් එක්ක ගිහින්! :growl:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඇමති පුතාලට ජනාදිපතිගෙ පුතාලට නම් කමක් නෑ.. බලහන්කො ගමේ උනුත් ලව් කරනව... ගල් ගහන්න ඕනෙ ගමේ අපත සැට් එකත් එක්ක ගිහින්! :growl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: