අර හැම එකම පිහිදාලා ඒක උඩම නිදියන බෙඩ්ශීට් එකේ අයිතිකාරයද?Hostel වල ඇඳන් කන එකෙක් ඉන්නවා මේකේ.. Mention කරන්න බයයි මිනිස්සු මට ගල් ගහල එලවයිද දන්නෑ![]()
TAX GAHAWI NEH SAGO
AmbanakaTAX GAHAWI NEH SAGO
Oh really. Sorry I was using their pillows and they are quite good thats why I referred. Thank you for letting me knowthey dont have spring mattress
.Pissuda ban? Single bed double layer starting from 20kමටත් ඕනේ. ඇදක් ගෙනාවා. මෙට්ටයක් නෑ. දම්රෝ එකෙත් අඩුම 57000න් පටන් ගන්නේ.
ඔව්. දැන් එච්චර ගෙන්වන්න දෙන්නෙ නැති නිසා අලුත බැන්ඳ කපල් වලට විතරයි මෙට්ට ඉශූ කරන්නෙ. හිමීට කතා කරලා බලපන්.හොදට ගහන්න පුලුවන් මෙට්ටයක් දෙන්න කිව්වම උන්දෙනව බන්...
ගහනකොට බම්ප් වෙන්නත් ඕනනම් ඒක පොඩ්ඩක් මැනේජර්ට කනට කරල කීවම හරි
me mattress eka recommend kranna puluwan, comfortable. Mattress eka wagema ekata dana bedsheet eketh wedagath. Honda bedsheet ekakuth ganna. Damro eke classic 7 mattress eka nam wedak naha
https://damro.lk/product/double-side-pillow-top-copy/
meka hodai kiyanawa. spring nam mewei. laytex kiyala material ekak lu. mette bahinne nalu. gatta ekek kiwwe. habai patta ganan.London Sleep Company