ඉන්දියාවේ අධික සැප කෝච්චිය?
ඉන්දියාවේ අධිසුඛෝපභෝගී දුම්රියක්
කිව්ව සැනින් ඔබට සිනා පහලවූවත් පුදුමයට පත්නොවන්නේ අප විවිද මාධ්‍ය වලින් දැක ඇති ආකාරයට නම් ඉන්දියාවේ දුම්රිය උඩ සහ ඇතැම්විට එන්ජිමේ පවා මිනිසුන් එල්ලී අපහසුවෙන් යන අතරේ මොන සැප කෝච්චිද කියාය. ඒ වගේම ඉන්දියාවේ දුම්රිය අනතුරුවලින්ද හිඏපාඩු නැති රටකි.පසුගිය දිනවල අලව්වේ සිදුවූ මාරාන්තික දුම්රිය ගැටුමේදීද ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය වල ප්‍රමිතියේ අඩුපාඩුකම් කියවින. කෙසේවෙතත් ඉන්දියාව යනු ලෝකයේ සිටින සංචාරයට කැමති මිනිසුන්ගේ ආකර්ශනය හොදින් දිනා ගත් රටකි. ඉන්දියාවේ විශාලත්වය හා එහි පෞඩ ඉතිහාසය නිසාම බලන්නට ඇති තැන්ද බොහෝමයකි. ඉන්දියාවට පැමිනෙන අතමිට හොදට කාසි ඇති සංචාරකයන් වෙනුවෙන්ම වෙන්කර ඇති දුම්රියේ රූපටිකක් පෙන්වන්නට...


ඔන්න දැන් කෝච්චියට ඇතුලට යන්නයි හදන්නේ...

මේ සැප මොකක්ද? දැන් පෙන්වන්නේ ඊටත් වඩා සැප ඇති දුම්රිය වල තත්වයයි.



මේ ඉන්දීය දුම්රිය දෙපාර්තමෙන්තුවේ අනුග්‍රහයෙන් සදාකාලික සැපත ලඟාකර ගත් අවස්ථාවකි.






