සැප_කෝච්චිය

uditha224

Well-known member

  • ඉන්දියාවේ අධික සැප කෝච්චිය?


    ඉන්දියාවේ අධිසුඛෝපභෝගී දුම්රියක්:confused: කිව්ව සැනින් ඔබට සිනා පහලවූවත් පුදුමයට පත්නොවන්නේ අප විවිද මාධ්‍ය වලින් දැක ඇති ආකාරයට නම් ඉන්දියාවේ දුම්රිය උඩ සහ ඇතැම්විට එන්ජි‍මේ පවා මිනිසුන් එල්ලී අපහසුවෙන් යන අතරේ මොන සැප කෝච්චිද කියාය. ඒ වගේම ඉන්දියාවේ දුම්රිය අනතුරුවලින්ද හිඏපාඩු නැති රටකි.

    පසුගිය දිනවල අලව්වේ සිදුවූ මාරාන්තික දුම්රිය ගැටුමේදීද ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය වල ප්‍රමිතියේ අඩුපාඩුකම් කියවින. කෙසේවෙතත් ඉන්දියාව යනු ලෝකයේ සිටින සංචාරයට කැමති මිනිසුන්ගේ ආකර්ශනය හොදින් දිනා ගත් රටකි. ඉන්දියාවේ විශාලත්වය හා එහි පෞඩ ඉතිහාසය නිසාම බලන්නට ඇති තැන්ද ‍බොහෝමයකි. ඉන්දියාවට පැමිනෙන අතමිට හොදට කාසි ඇති සංචාරකයන් වෙනුවෙන්ම වෙන්කර ඇති දුම්රියේ රූපටිකක් පෙන්වන්නට...
    :cool::cool:


    train_01.jpg


    train_05.jpg


    train_06.jpg


    ඔන්න දැන් කෝච්චියට ඇතුලට යන්නයි හදන්නේ...:)


    train_02.jpg



    train_03.jpg


    train_04.jpg


    train_07.jpg



    train_08.jpg


    train_09.jpg


    train_10.jpg


    train_11.jpg


    train_12.jpg


    train_13.jpg


    train_14.jpg


    train_15.jpg


    train_16.jpg


    train_17.jpg


    train_18.jpg


    train_19.jpg


    train_20.jpg


    train_21.jpg


    train_25.jpg


    train_26.jpg


    train_27.jpg


    train_28.jpg




    මේ සැප මොකක්ද? දැන් පෙන්වන්නේ ඊටත් වඩා සැප ඇති දුම්රිය වල තත්වයයි.:lol::lol::lol:

    train.jpg


    india-train.jpg


    india_train_crowd2.jpg





    මේ ඉන්දීය දුම්රිය දෙපාර්තමෙන්තුවේ අනුග්‍රහයෙන් සදාකාලික සැපත ලඟාකර ගත් අවස්ථාවකි.:(


    15667152.jpg


    :):):)

    823812124595837320-7137821451622652896
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ඔය මොන සැප තිබ්බත් වැඩක් නැ..... කෝච්චිය පීලි පෙන්නොත් සැප කනේ....:lol:





    train.jpg


    india-train.jpg


    india_train_crowd2.jpg





    යකෝ මේකේ නිකන් මැස්සෝ වහල වගේන....:shocked: