සැබෑ අරගලය අවසානයි! වසරකින් නැවත හමුවෙමු!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,033
    167,878
    113
    එකමත් එක රටක
    na na awlak na..
    ayeth tag keranne na :P
    අයියෝ tag කරපං බන් . මට එහෙම අවුලක් නෑ:D . ඔතන ගිය මාසේ ලැගගෙන හිටපු එක නිසා නෙවෙයි මුකුත් උනේ. මිනිස්සු සංවිදානය වෙලා එක දවසක් ඇවිත් පැය ගානකින් කරපු දෙයක් නිසා. :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    අයියෝ tag කරපං බන් . මට එහෙම අවුලක් නෑ:D . ඔතන ගිය මාසේ ලැගගෙන හිටපු එක නිසා නෙවෙයි මුකුත් උනේ. මිනිස්සු සංවිදානය වෙලා එක දවසක් ඇවිත් පැය ගානකින් කරපු දෙයක් නිසා. :rofl:
    umbetala enda ba kiwwane
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,033
    167,878
    113
    එකමත් එක රටක
    umbetala enda ba kiwwane
    මම දැක්ක බයියෝ ගේමට බැහැල ඉන්න හැටි.. ඉතින් බය වෙන්න දෙයක් නෑ බයියෝ බැස්ස කියන්නේ ඉතින් චිත්‍ර අදින්න ගියත්, කුබුරු අස්වද්දන්න ගියත් බැහැලාම කරනවා... උන්ම උස්සගෙන ආපු එකා නේ .අපි නම් චන්දෙ ගහල ආව ගෝට ගෝ හෝම් වෙන්න කලින්ම. :D
     
    • Like
    Reactions: dayt0na