සැබෑ ආදරය තියෙනේ කොහේද?

සැබෑ ආදරය කුමක්ද

  • පෙම්වතුන් අතර තියෙන ආදරය

    Votes: 2 7.4%
  • දෙමවුපියන් දරුවන්ට දක්වන ආදරය

    Votes: 25 92.6%

  • Total voters
    27

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    Oya yaluwa kiyana samahara dewal hari.. amma tharan loke watina deyak ne mea loke.. a unataa oka ohoma kiyannath bea yaluwe.. hoda Girls lath innawa yaluwe.. hariyata amma wage apita adare karana Girls la Inanwa.. ahema aya nea kiyanna bea.. anika mama kemathi nea oya oya kiyana wachaneta WESA BALLIYO DALA GIYAMA.. :no::no::no::growl::growl:

    ahema kiyanna bea mokada mama dekala Thiyenawa amma wage adaren inna aya.. atha paya nethi, as penne nethi boys la marry karapu hodata inna Girls la innawa yaluwe mama dekalath thiyenawa a hinda oya ohoma katha karana aka veradi..

    anika Ammagen passen Kollek ta Jivithayak denna puluwan akama kenai A Girl ta.. Othana Thiyenne hari adare hoya gaththada kiyana ake.. A unata amma kenek ge adare oya hema detama wada Uthum.. ahema Kiyala girl s lata apahasa karanna Epa.. mama dekala Thiyenawa Amma wagema Adare karana Girls la.. Lankawe Tharan Hoda Girls la Mea loke nea ban vena Kohewath.. A unata Ammage adare Thama Loke Uthumma adare.. :):)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    oya okkoma wagema , oitath wada dewal wuna. :(:dull::(
    godak dewal mata nathi una.:(

    ithin ehema unata mage hithata thama punchi tharahak wath awe na. :no::(
    wachenekin wath waraddak karala na mama.

    mata wena patu aramunu thibuneth na. :no::(
    -
    -
    -
    -

    -
    -
    -

    thawa godak dewal. :(
    kiwwata wishwasa karanneth nathiwei. :(:dull:

    e wunata ehema hithana un wena na kiyala mama dakala thiyenawa. :no:
    dennama dennata ehema adare karana ayath ithin innawa athi tikak.

    ekai ehema kiwwe, 99.9999% k kiyala.
    habai ithin eth mage paththen witharai.

    ithin ewa awinishchitai. :(:dull::(
    namuth mawpiyange adare awinishchita wenne na godak durata. :)

    yep machan
    mamat ewata waira karan na
    mata duka man ganai
    e ateetaya ganai,,,

    natuwa matat katawat bainna onewat , gahannawat one na,,,,

    mama eken deyak dana gatta..
    tamange amma witarai meloke tamanta awaknawama adare karana 1ma ganu kena..

    wena ekekwat nemei kiyala..

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    mama dekala Thiyenawa Amma wagema Adare karana Girls la.. Lankawe Tharan Hoda Girls la Mea loke nea ban vena Kohewath.. A unata Ammage adare Thama Loke Uthumma adare.. :):)

    ඒ වගේ කෙල්ලො ඉන්නවා තමයි මචං. ඒත් එහෙම කෙනෙක්ව ලැබෙන්න නම් ලොකු වාසනාවක් තියෙන්න ඕනෙ.

    මොකද, අපි දකින කෙල්ලො ඔක්කොම වගේ ආදරය දෙන්නෙ තමන්ට අවශ්‍ය දේවල් ලැබෙනවනම් විතරයි. ඒ අය අතර, අම්මා කෙනෙක් වගේ ආදරය කරන කෙල්ලොත් ඉන්නවා, නමුත් බොහොම හිඟයි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වගේ කෙල්ලො ඉන්නවා තමයි මචං. ඒත් එහෙම කෙනෙක්ව ලැබෙන්න නම් ලොකු වාසනාවක් තියෙන්න ඕනෙ.

    මොකද, අපි දකින කෙල්ලො ඔක්කොම වගේ ආදරය දෙන්නෙ තමන්ට අවශ්‍ය දේවල් ලැබෙනවනම් විතරයි. ඒ අය අතර, අම්මා කෙනෙක් වගේ ආදරය කරන කෙල්ලොත් ඉන්නවා, නමුත් බොහොම හිඟයි...

    :yes::yes::yes::yes::yes::yes::yes::dull::(
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    Pemwathu athara thiyena adarei mawupiyan ha daruwan athara thiyena adarei sansandanaya karanna epa...ea deka Wenas..:)

    ඒත් මචං, තමන්ගෙ පෙම්වතියගෙන් හරි පෙම්වතාගෙන් හරි ලැබිච්ච ආදරය නැති වෙන දවසට තමයි අපිට හරියටම තේරෙන්නෙ දෙමවුපියන්ගෙන් ලැබෙන ආදරය ඊට වඩා මොන තරම් වටින, පිරිසිදු, අවංක දෙයක්ද කියලා.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0

    EKA NAM EHEMA TAMAI BAN
    ETH API BADINNA AKAMATI UNAT APE AMMALA KOHOMA HARI E WARADDA APITA BALEN HARI KARAWALA DENAWANE..

    ETAKOTA ITIN BADAGATTA BERE GAHANNA WENNE...

    KOKATAT KIYALA OYA JATIYA GANA DANAGENA HITIYOT HODAI

    ඒක තමයි බං, ඕක කෙරෙනකල් ඒගොල්ලන්ට හිතේ නිදහසක් නැති වෙනවනේ....

    ඒත් මචෝ, පස්සේ කෙල්ලෙක් එක්ක යාළු වුනාට, මම පොඩි කාලේ ඉඳලාම හිතාගෙන හිටියේ මහණ වෙන්න. මට හිතුනොත් ඉගෙනගෙන ඉවර වෙලා ඒ දේ කරනවා බං...
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඒ වගේ කෙල්ලො ඉන්නවා තමයි මචං. ඒත් එහෙම කෙනෙක්ව ලැබෙන්න නම් ලොකු වාසනාවක් තියෙන්න ඕනෙ.

    මොකද, අපි දකින කෙල්ලො ඔක්කොම වගේ ආදරය දෙන්නෙ තමන්ට අවශ්‍ය දේවල් ලැබෙනවනම් විතරයි. ඒ අය අතර, අම්මා කෙනෙක් වගේ ආදරය කරන කෙල්ලොත් ඉන්නවා, නමුත් බොහොම හිඟයි...

    Ow aka hari.. Higai a unata Innawa.. :yes: :yes: :D
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    ඒ වගේ කෙල්ලො ඉන්නවා තමයි මචං. ඒත් එහෙම කෙනෙක්ව ලැබෙන්න නම් ලොකු වාසනාවක් තියෙන්න ඕනෙ.

    මොකද, අපි දකින කෙල්ලො ඔක්කොම වගේ ආදරය දෙන්නෙ තමන්ට අවශ්‍ය දේවල් ලැබෙනවනම් විතරයි. ඒ අය අතර, අම්මා කෙනෙක් වගේ ආදරය කරන කෙල්ලොත් ඉන්නවා, නමුත් බොහොම හිඟයි...

    EKA NAM ATTA BAN
    MAAT ME AWURUDU 21K TISSE HOYALAT TAMA NANE..
    KOCHCHARA KALAT EHEMA EWUN NAM ITIN ME LOKE NA
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    Ow aka hari.. Higai a unata Innawa.. :yes: :yes: :D

    MATA PENNE MACHAN ME POLL EKE LUVERSLAGE PATTATA VOTE KARAPU 1MA KENA UBA..

    MA CONGRAGS MACHAN..

    HABAI APIT OHOMA KIWWA MAL KAKULA PIPIGENA ENA KOTA...
    E KIYANNE AFFAIR 1 FULL SURE , KIYALA HITAGENA INNAKOTA,,,
    ETH MACHAN E OKKOMA HEENA TIKATA KELA UNAMA , HADISSIYEMA E ADARE KARANA WASTUWA APITA KELA KALAMA UBAT KAWADA HARI KIYAI APITA ATTATA ADARE APE AMMA WITARAI KIYALA..

    HABAI MAMA MULU HADINMA PRARTHANA KARANAWA ME LOKE KATAWATMA EHEMA WENNA EPA KIYALA..
    MOKADA EHEMA UNAMA TIYENA DUKA MATA HODATA TERENAWA..
    ETH MACHAN REALITY 1 TERUM GANIN
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    oya moka unath thanhawa echcharai

    ඔයා හරි යාලුවා. තණ්හාව නැති තැන ඔය මොන බැඳීමක්වත් නෑ.
    ඒ වුනාට, දෙමවුපියන්ගේ ආදරේ තණ්හාවට අමතරව, කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව ගොඩක් තියෙනවා.
    ඒත් පෙම්වතුන්ගේ ආදරේ තණ්හාව තමයි වැඩිපුරම තියෙන්නේ, රාගයත් එක්ක.
     
    • Like
    Reactions: Renesas

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ඔයා හරි යාලුවා. තණ්හාව නැති තැන ඔය මොන බැඳීමක්වත් නෑ.
    ඒ වුනාට, දෙමවුපියන්ගේ ආදරේ තණ්හාවට අමතරව, කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව ගොඩක් තියෙනවා.
    ඒත් පෙම්වතුන්ගේ ආදරේ තණ්හාව තමයි වැඩිපුරම තියෙන්නේ, රාගයත් එක්ක.

    ow yaluwa demau piyan thula sathara brakma wihara thiyano namuth demaupiyange karunawa pawaththwanne thamange daruwanta witharai eka thanhawe thawath ek akaryak pamani maithreeya saha mudithawath esei.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    ow yaluwa demau piyan thula sathara brakma wihara thiyano namuth demaupiyange karunawa pawaththwanne thamange daruwanta witharai eka thanhawe thawath ek akaryak pamani maithreeya saha mudithawath esei.

    ඔවු යලුවා, ඒක තමන්ගේ දරුවට සීමා වෙච්ච දෙයක් තමයි.
    ඒත් ඒ සතර බ්‍රහ්ම විහරණ නිසා තමයි දරුවා මොන දෙයක් කළත් ආදරය බොහෝ දුරට නොවෙනස්ව පවතින්නේ.......
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    MATA PENNE MACHAN ME POLL EKE LUVERSLAGE PATTATA VOTE KARAPU 1MA KENA UBA..

    MA CONGRAGS MACHAN..

    HABAI APIT OHOMA KIWWA MAL KAKULA PIPIGENA ENA KOTA...
    E KIYANNE AFFAIR 1 FULL SURE , KIYALA HITAGENA INNAKOTA,,,
    ETH MACHAN E OKKOMA HEENA TIKATA KELA UNAMA , HADISSIYEMA E ADARE KARANA WASTUWA APITA KELA KALAMA UBAT KAWADA HARI KIYAI APITA ATTATA ADARE APE AMMA WITARAI KIYALA..

    HABAI MAMA MULU HADINMA PRARTHANA KARANAWA ME LOKE KATAWATMA EHEMA WENNA EPA KIYALA..
    MOKADA EHEMA UNAMA TIYENA DUKA MATA HODATA TERENAWA..
    ETH MACHAN REALITY 1 TERUM GANIN

    Nea yaluwa mama kare nea..:no::no:..a unata ban mama nam kella kawada dala giyath selenne nea ban.. meka mama kiyanne mage hadawathta akagawa yaluwa.. Ayata Kemathi kalayak math akka hitapu den.. ayata mawa epanam dala Giyaden.. Amma kenek ge adare Uthum yaluwa hema detama.. mama reply kare ara yaluwa kiyapu deta.. A unata amma wage adare karana Girls innawa Aka mama Kiyanne Mama aka dekala Thiyena Hinda.. Lankawe ahema Girls la Innawa.. :):)

    Ammage adare uthum ake dekak nea, amma wage apita adare denna Puluwan Girl la innawa.. mama reply kare ara yaluwa Kiyala Thiyena deta,... And Ammage adare Uthm... Amma wage adare dena Girls la Innawa lankawe.. A de thama mama Kiyanne.. anika mage Girl Friend kawada mawa dala Giyath mea word venas venne nea ban.. Adare kiyanne sathuta.. Ayata Magen sathutak nethan Aya ayage sathuta Hoyan yana Aka Hodai.. aka thama karanna Oni Hari Girl kenek nam.. Duk vidinawa kiyana aka nemei yalu adare...
    adare kiyanne jivithe vidinawa kiyana aka.. aka balen laba gannath bea.. aka balen thiya gannath bea.. :no::no::)