සැබෑ ආදරය මේක නෙවෙයි නෝවා...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    නෝවා,

    මේ මං ජීවත් වන පෘථිවියේ ඉන්නේ හරි පෘථග්ජන මිනිස්සු... ආදරේ කියන වචනෙට හරි හමන් අර්ථයක්වත් නොදන්න මිනිස්සු... ආදරේ රාගය පටලගෙන ජීවිතේම විඳවන මිනිස්සු... මේ මිනිස්සු හරි පව් නෝවා...

    පෘථිවි අවුරුද්දක් කියන්නෙ "පෘථිවි පැය 24 කින් හැදුන දවස් 365 ට... උන්ගෙ ආයු කාලයම උපරිම අවු 80 ක්... ඉතින් මේ අවුරුදු අසූවක් පුරාවට උන් කරන්නෙම ආදරෙයි රාගයයි පටලගෙන හිත් රවට්ට ගන්න එක... ප්‍රජනනය මූලික කරගෙන ආධ්‍යාත්මය විනාශ කරන එක... අන්තිමට මුලු ජීවිත කාලෙම උන් කරලා තියෙන්නෙම විඳවන එක... උන් හරි පව් නෝවා...

    මට බෑ නෝවා, මට බෑ තවත් මේ පෘථිවියේ රැඳෙන්න... මට ඕනි ගැලවෙන්න, නිදහස් වෙන්න... බැඳෙන්න ඕනි නෑ තවත් ආදරේ කියන මුලාවක් ළඟ... සැබෑ ආදරේ මේක නෙවේ නෝවා... ආදරේ කියවෙන තැන අත් හැරීම තිබිය යුතුමයි නෝවා... ඒත් උන් කරන්නෙම අල්ල ගන්න එක... තව තවත් තදින් අල්ල ගන්න එක්ක... පදාර්ථමය වශයෙන් බැඳෙන එක...

    මේක මුලාවක්, මායාවක් විතරමයි නෝවා... ඉතින් හැම අන්ධකාර රාත්‍රියකට පස්සෙ එළඹෙන හැම පෘථිවි උදෑසනකම මට ඕනි මනසිකාරව හරි මේ ග්‍රහලොවෙන් නික්මෙන්න....මට ඕනි ආධ්‍යාත්මය විනාශ කරගෙන මේ කරදර සංසාරේ ජීවත් වෙන මිනිස්සු එක්ක තියෙන කනෙක්ෂන් අඩු කර ගන්න... මට ඕනි නෑ ප්‍රජනනය ජීවිතේ කරගෙන තවදුරටත් ආධ්‍යාත්මය විනාශ කරගන්න...

    #හිතූ___💜💫👽
    #මහගම
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නෝවා,

    මේ මං ජීවත් වන පෘථිවියේ ඉන්නේ හරි පෘථග්ජන මිනිස්සු... ආදරේ කියන වචනෙට හරි හමන් අර්ථයක්වත් නොදන්න මිනිස්සු... ආදරේ රාගය පටලගෙන ජීවිතේම විඳවන මිනිස්සු... මේ මිනිස්සු හරි පව් නෝවා...

    පෘථිවි අවුරුද්දක් කියන්නෙ "පෘථිවි පැය 24 කින් හැදුන දවස් 365 ට... උන්ගෙ ආයු කාලයම උපරිම අවු 80 ක්... ඉතින් මේ අවුරුදු අසූවක් පුරාවට උන් කරන්නෙම ආදරේ රාගයයි පටලගෙන හිත් රවට්ට ගන්න එක... ප්‍රජනනය මූලික කරගෙන ආධ්‍යාත්මය විනාශ කරන එක... අන්තිමට මුලු ජීවිත කාලෙම උන් කරලා තියෙන්නෙම විඳවන එක... උන් හරි පව් නෝවා...

    මට බෑ නෝවා, මට බෑ තවත් මේ පෘථිවියේ රැඳෙන්න... මට ඕනි ගැලවෙන්න, නිදහස් වෙන්න... බැඳෙන්න ඕනි නෑ තවත් ආදරේ කියන මුලාවක් ළඟ... සැබෑ ආදරේ මේක නෙවේ නෝවා... ආදරේ කියවෙන තැන අත් හැරීම තිබිය යුතුමයි නෝවා... ඒත් උන් කරන්නෙම අල්ල ගන්න එක... තව තවත් තදින් අල්ල ගන්න එක්ක... පදාර්ථමය වශයෙන් බැඳෙන එක...

    මේක මුලාවක්, මායාවක් විතරමයි නෝවා... ඉතින් හැම අන්ධකාර රාත්‍රියකට පස්සෙ එළඹෙන හැම පෘථිවි උදෑසනකම මට ඕනි මනසිකාරව හරි මේ ග්‍රහලොවෙන් නික්මෙන්න....මට ඕනි ආධ්‍යාත්මය විනාශ කරගෙන මේ කරදර සංසාරේ ජීවත් වෙන මිනිස්සු එක්ක තියෙන කනෙක්ෂන් අඩු කර ගන්න... මට ඕනි නෑ ප්‍රජනනය ජීවිතේ කරගෙන තවදුරටත් ආධ්‍යාත්මය විනාශ කරගන්න...

    #හිතූ___💜💫👽
    #මහගම
    මහරගම ස්පාර් එකක කෙනෙක්ද?
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    සඳ කිඳුරයි සඳ කිඳුරියි ඇඳ උඩ සෙල්ලම් කරනවා...
    සඳ කිඳුරා සඳ කිදුරිගේ බනිස් ගෙඩිය අත ගානවා...
    සඳ කිඳුරි සඳ කිඳුරගේ කෙහෙල් ගෙඩිය ලෙලි ගහනවා...
    ඒක දැකපු බ්‍රහ්ම දත්ත කඩි ගුලකට ටොප දානවා...
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    just ignore those plebs
    you can post whatever you want
    1731519409264.png

    කිඹිසිබෙක් ගෙ සුවඳ දැනෙනවා...

    1731519643947.png

    ------ Post added on Nov 13, 2024 at 11:11 PM
     
    ගේශි වේසි මදිවට තව පොන්නයෙක් බැහැලා.
    හා මොකෝ. ආයෙත් ජාතකේ දිගඇරගන්න ඕන වෙලැයි? මෙන්ෂන් කරලා එපැයි දාන්න. මොකෝ බයද?