සැබෑ ආදරය 😂😂😂😂😂

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්දියන් ඩස්පයො හොඳයි බලනකොට.අපේ උන් තමා නියම පැණියො..ධම්මික පැණියම තමා ඕකුන්ට හරියන්නෙ...😅
    ඇයි දැන් බයියන්ට ධම්මික පැනිය නරක් වෙලාද 😅
     
    • Like
    Reactions: Stimulus mind

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මට ඕකෙ අනික් පැත්ත.. Needle එකට හෙන ආසයි..
    අනින තැන හොඳට බලාගෙන ඉන්නවා පොඩි sexual satisfaction එකකුත් එනව :dull: පොඩි කාලේ නම එහෙම නෑ...
    ඒක පරක් nurse කෙනෙක් දිහා බැලුවාම එක බලල
    හික් මොකෝ? කියලා ඇහුව.. :lol:
    @BLACKLIST_MEMBER ඔයාද මේ?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    mkakda e seen eka???
    නර්ස් කැල්ලක් තාත්තගෙන් ලේ ගන්න ගිහිං @Heshan Daminda ට අල්ලගන්න කියල. පොර කලන්තෙ දාල දොයි ගාල එතන වැටිල කෙල්ල වතුර ඉහල තිබ්බ් 😥