මේ වගේ ආදර වන්තයන් සීමිට ප්රමාණයක් අපේ සමාජයේ ඉන්නවා..
මේ වගේ පෙම්වතුන් හොයා ගන්න ලැබෙන්නේ කලාතුරකින් කියන එක නම් මං පිලිගන්නේ නෑ..
තමා හදා වඩා ගත්ත දූ දරුවන් මේ ලෙස තමාගේ දෙමව්පියන්ගේ ඇත් වෙන්න උත්සහ කලත්.. හොද හදවටක් තියෙන දුවෙකුට හරි පුතෙකුට හරි මේ වගේ වැඩක් කරන්න හිත දෙන්නේ නෑ..
අනික බොහෝ අසෑල්වෑසියන් වුනත්.. ඒ උදවිය බලන්නේ.. තමන්ට වාසියක් වෙනවා නම්.. එච්චරයි කියන මතයෙන්.
අපි ඒ අය ගැන දැන ගත්තත් ඒ ගැන පෙන්නන් නේ නෑතිව..
මේ විදියට ජිවිතයක් ගෙවපු එක ගැන ඇත්තටම මමත් අගය කරනවා..
මේ අහිංසක ඒ වගේම මහළු ආදරවන්තයන්ට බොහෝ පිරිසක් ආදරේ දැක් වුවේ නැති වුනත්.. අපි කවදාත් හදවතින් ආදරය කරන්න ඕන චරිත දෙකක්..