සැබෑ පරාජය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    13900315_10155273924302316_3873911323009117309_n.jpg

    :yes::yes::yes:
     
    blue_in_rio

    Well-known member
  • එක් තරඟයක පරාජය, ඔබ පරාජිතයෙකු නොකරයි.ජයග්‍රාහී ප්‍රථිවාදියා කෙරෙහි ඇති ඔබේ වෛරය පමණක්, ඔය පරාජිතයෙකු කරයි. :yes::yes:

    රෙප් 11+ :cool::cool:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    nodakin hamba hatikare kiren baddath hambaya thlen baddath hambaya kiren baddath thelen baddath hambaya bola uu hambaya
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Zb7aHUC.jpg

    ඔයිට හපන් මේක..
    වැටිල තිබ්බ comment ටික දන්නව නම් අල්ලාහ් පුක හපන් මැරෙනව

    2.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    Bow කරන එක නීතියක් නේද.. ආයේ අරුට no olympic
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    ඔය රටෙ ඒ කිව්වෙ ඊජිප්තුවේ එවුන් ගොඩාක් එහෙමයි බන්.මහ කාලකණ්ණි.ඉන්නෙ අලි පුකෙන් ඊජිප්තු විතරක් නෙමෙ.සිරියා ලෙබනන් පලස්තීන් සේරම වගෙ ඔය ඇටිඩියුඩ් එකෙන් ඉන්නෙ.මැදපෙරදිග ඉන්න උන්ගෙන් අහපන්.වෙලාවකට හිතෙනවා ඕකුන්ට ඇමරිකාවෙන් ගහන එක සාධාරණයි කියලා.ඒ තරම් අප්පිරිය ජාතින් සෙට් එකක් තමා ඔය මන් කිව්ව රටවල් වල ඉන්නෙ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    පරාජය විසින් හිතේ ඇතිකරවන වේදනාව තමයි. ඌ කුණුහර්පෙන් බනින්න ගියේ නෑ ඒ ගැන හිතලා සතුටුවෙමු.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පරාජය විතරක්ම හින්දා කියන්න බෑනෙ.
    (කොහොමත් ඊජිතුවෙ මිනිස්සු යුදෙව්වන්ට හරි කැමතිනෙ)
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය රටෙ ඒ කිව්වෙ ඊජිප්තුවේ එවුන් ගොඩාක් එහෙමයි බන්.මහ කාලකණ්ණි.ඉන්නෙ අලි පුකෙන් ඊජිප්තු විතරක් නෙමෙ.සිරියා ලෙබනන් පලස්තීන් සේරම වගෙ ඔය ඇටිඩියුඩ් එකෙන් ඉන්නෙ.මැදපෙරදිග ඉන්න උන්ගෙන් අහපන්.වෙලාවකට හිතෙනවා ඕකුන්ට ඇමරිකාවෙන් ගහන එක සාධාරණයි කියලා.ඒ තරම් අප්පිරිය ජාතින් සෙට් එකක් තමා ඔය මන් කිව්ව රටවල් වල ඉන්නෙ .

    අනිවා මචන් මුන් තරම් මෝඩ නුගත් අහංකාර වේසිගෙ පුතාල මේ ලෝකේ කොහෙවත් නැ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෝඩ හැත්ත කොහේ ගියත් පෙන්නවා සක්කිලිකම

    මම ඔබ සමග එකඟයි.... හැබැයි ඔන්න ඔය නිසාමයි මම කියන්නේ ඔය හැතිකරේ ටිකක් චූන් වෙලා නයිය පැටෙව්වාම සිංහල අපි, සිංහල ජාතිය ඉවරායි කියලා කෑ ගහගෙන ලෝකෙ පෙරලුනා වගේ දඟලන්ඩ නරකයි කියලා.

    මුන් එක්ක හැප්පෙන්ඩ ඕනෑ මොලෙන් මචන්.

    තම්බි බිස්නස් වලින් නගින්නේ මොකද? අපේ එවුන් හරියට අවංකව සිංහල එකා එක්කවත් ගණුදෙනු කරන්නේ නෑ. හැමදාම හිතන්නේ කෙටිකාලෙන් ඉකමණින් පෝසත් වෙන්න. ඉතින් තියෙන දෙයත් නැති කර ගන්නවා.

    පුංචි උදාහරණයක් කියන්නම්. මම ගිය සතියේ හිටියෙ කතරගම. පූජා වට්ටිය වහන්න ගන්න පොඩි තිරයක් ගන්න මම ගියා පුංචි කඩයකට. සිංහල කොල්ලෙක්ගේ කඩයක්. ඌ මගෙන් රුපියල් 100ක් අරගෙන දුන්නේ පොඩිවෙච්ච, කොහෙ හරි දේවාලෙකින් විකුණපු පරණ තිරයක්. පැකින් එක්ක එන අලුත්ම එකත් පිටකොටුවෙ පීපල්ස් පාර්ක් එකේ තම්බින්ගෙ, දෙමලුන්ගෙ කඩවල 100යි.

    ඉතින් ඌට හරියයිද බන්? ඌට කවදාක්වත් උගේ පෙට්ටි කඩේ ලොකු කඩයක් කරගන්ඩ පුලුවන් වෙයිද ඔහොම කරලා?

    හැම සිංහල ඒකාම එහෙම නෑ... ඒත් ගොඩක් එවුන් එහෙමයි. :sorry:
     
    • Like
    Reactions: JesonRulez

    True story! :yes:

    REP 18+