සැබෑ මිතුරෙකි ඔබ මට

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන නිර්මාණයක් සහෝ. ඒ වගේම පසුබිමත් අපූරුයි

    1.gif
    ස්තුතියි ඔබේ වටිනා අදහස් වලට..

     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම කවුරු අපිව හැර ගියත් අපේ සෙවනැල්ල අපේ තනියට අපි ළගින්ම ඉන්නවා.ලස්සන නිර්මාණයක්.තවත් මෙවැනි නිර්මාණ ඉදිරියේදී බිහිකරන්න මම ඔයාට සුභ පතනවා.

    ස්තුතියි... සොහොයුරැ ස‍හොයුරියන්ගේ
    අදහස් ඇත්තටම මට ශක්තියක්...
    1.gif


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සැබෑ මිතුරා .... නියමයි..

    (නැති විට නැති ඈයෝ , ඇති විට කුමටද....???)