සැබෑ වූ සිහින ඇබැද්දිය ...

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    බොරු කියන්ඩ එපා බං .රාගම ඉදං රඹුක්කනට පැය බාගෙන් යයි 2020 දි විතර ඔන්න ගම්පහට නං යයි පැය බාගෙං මට පේන්නෙ උඹ දිගටම හීනයක් දැකල තියෙන්නෙ ..:P:P:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොරු කියන්ඩ එපා බං .රාගම ඉදං රඹුක්කනට පැය බාගෙන් යයි 2020 දි විතර ඔන්න ගම්පහට නං යයි පැය බාගෙං මට පේන්නෙ උඹ දිගටම හීනයක් දැකල තියෙන්නෙ ..:P:P:P:P

    එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් පුතා...
    විනාඩි 35න් 40න් වගෙ
    හිටි ගමන් පැය 1හා මාරකින් වගෙත් යනවා..
    සමහර වෙලාවට යන්නෙම නෑ...