bumpo
madura199 Well-known member May 6, 2012 1,992 334 83 Oct 6, 2012 #24 සිතූ දේ සිදු නොවීම .....නොසිතූ දේ සිදු වීම .....ආදී කාරනා දුක්ඛ සත්‍ය වේ....මෙය ලොව පවතින ධර්ම තාවයකි.....තවද මේ ලොව පවතින සියලු දේ අපෙ වසගයේ පැවැත්වීම කල නොහැක්කකි.....මෙය අනාත්මයයි....තෙරුවන් සරණයි! Last edited: Oct 6, 2012
සිතූ දේ සිදු නොවීම .....නොසිතූ දේ සිදු වීම .....ආදී කාරනා දුක්ඛ සත්‍ය වේ....මෙය ලොව පවතින ධර්ම තාවයකි.....තවද මේ ලොව පවතින සියලු දේ අපෙ වසගයේ පැවැත්වීම කල නොහැක්කකි.....මෙය අනාත්මයයි....තෙරුවන් සරණයි!