වසන්ත ඔබේසේකරගෙ අැතැම් චිත්‍රපට සත්‍ය කතා මත පදනම් වෙච්ච එ්ව.
දොරකඩ මාරාව ෆිල්ම් එක කරනවට එ් සත්‍ය සිදුවීමට අදාල පවුල් වල අය කැමති වුනේ නෑ. පස්සෙ එ් අය රටත් අත අැරල ගියා.
තීර්ත යාත්‍රා, සෙව්වන්දි, සලෙලු වරම තවත් එ් විදියට සත්‍ය සිදුවීම් අැසුරෙන් කළ නිර්මාණ