සැබෑ wenasa

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බබෙක් හම්බෙන්නත් මාස 10ක් යනවනේ බන්. අවුරුදු දෙක තුනක් වත් අඩු තරමේ දීලා බලමු නේද. හරි යන්නේ නැත්නම් මොනා හරි කරමු මචන්.

    ඇයි 2, 3 දෙමු 10, 15 ම :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    200px-Portrait_Gandhi.jpg



    Mohandas Karamchand Gandhi (/ˈɡɑːndi, ˈɡæn-/;[2] Hindustani: [ˈmoːɦənd̪aːs ˈkərəmtʃənd̪ ˈɡaːnd̪ʱi] ( listen); 2 October 1869 – 30 January 1948) was the preeminent leader of Indian independence movement in British-ruled India. Employing nonviolent civil disobedience, Gandhi led India to independence and inspired movements for civil rights and freedom across the world. The honorific Mahatma (Sanskrit: "high-souled", "venerable"[3])—applied to him first in 1914 in South Africa,[4]—is now used worldwide. He is also called Bapu (Gujarati: endearment for "father",[5] "papa"[5][6]) in India.

    therum ganilla :yes:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :yes::yes::yes: me wage modayo thawama rate innawa ban..mun baanne pita penuma witharayi..munge mola walata gullo gahala...

    Kelin hitan hitiyata wadak naha karanne 2.50 balu wada nam..manussayage pita penumen buddiye pramanaya maninna puluwanda..rata paalanaya karanna ona wenne molaya, hikmeema, winaya misak loku agak nemei kiyana eka mun thawama therum ganne naha..

    thawama mun inne gothrika maanasikathwayen..waduru rale naayakaya wenne shakthiyen wadi eka..e anith waduro hithanawa e wadurata thamai anith unwa unath aaraksha karanna puluwan kiyana eka...ithin me ape prajathranthawaadi ratata waduru sankalpa thawa duratath galapenne naha..namuth ape rate un thama hithan inne ara widihata..

    වැඩක් නෑ බන් මුන්ට කියල.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බන් මුන්ට කියල. යෝධයෙක් තමයි ජනාධිපති කරන්න ඕන.:lol::lol:

    :baffled: තවම ම.රා. ගේ වහල් මානසිකත්වයෙන් මිදිලා නෑ....... :no:

    බලපන් දැන් බැලුම්ගලෙත් ආණ්ඩුවට විරුද්ධව දේවල් කතා වෙනවා....... කලින් එහෙම කරා නම් පහුවදාම ඒ චෑනල් එකේ බිල්ඩින් ටිකට බෝම්බ ගහලා සුන් කරලා...... :angry:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    200px-Portrait_Gandhi.jpg

    Mohandas Karamchand Gandhi (/ˈɡɑː
    ndi, ˈɡæn-/;[2] Hindustani: [ˈmoːɦənd̪aːs ˈkərəmtʃənd̪ ˈɡaːnd̪ʱi] ( listen); 2 October 1869 – 30 January 1948) was the preeminent leader of Indian independence movement in British-ruled India. Employing nonviolent civil disobedience, Gandhi led India to independence and inspired movements for civil rights and freedom across the world. The honorific Mahatma (Sanskrit: "high-souled", "venerable"[3])—applied to him first in 1914 in South Africa,[4]—is now used worldwide. He is also called Bapu (Gujarati: endearment for "father",[5] "papa"[5][6]) in India.

    therum ganilla :yes:

    ඉන්දියාවේ උන්ට පාරේ රෙන්න පුරුදු කරපු එක වෙන්න ඇති :D:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියාවේ උන්ට පාරේ රෙන්න පුරුදු කරපු එක වෙන්න ඇති :D:D

    mama damme therum ganilla kiyala :yes: mama kisi deyak kiwwe naha..uba therum gaththu widiha thamai oya..uba mahindata kade yanneth, shareera pramanaya balala chande denneth ubage mole yamkisi aduwak nisa kiyala mata therenawa..e nisa meeta wada therum ganeeme hakiyawak mama uben balaporothu wenneth na :lol:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Khali-2.jpg


    Meya chande illuwoth mahinda ge un duwan awith muuta wadala chande dei :lol:

    මේ වගේ ගොන් කතාවක් කිව්වා එකෙන් පේන්නේ ubage mole yamkisi aduwak nisa kiyala mata therenawa..e nisa meeta wada therum ganeeme hakiyawak mama uben balaporothu wenneth na
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බාහිර ස්වරූපය වැඩක් නෑ. වැදගත් වෙන්නේ රටට ආදරය කරන, රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරන ගන්න, රටට අහිතකර විදේශ බලවේග පරාද කරන්න පුලුවන් නායකයෙක් නම් එච්චරයි
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    යකෝ සිරා ගොබ්බයෙක්ද.. අය්යෝ සල්ලි :D:D

    එතකොට උබට ඊට ඉස්සෙල්ලා ටික පෙනුනේ නැද්ද?
    හොරා කියල කියපු කෙනා උබට අදුරගන්න බැරි උනාද ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කශේරුකාව කන්ඩද හුට්ටෝ රට විනාශ වෙනව නම් හොරකන් කරනවා නම්. රෝද පුටුවෙන් හරි කමක් නෑ රට හදල දියුණු කරන්න පුලුවන් නම්. එච්චරයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උස ගැන බැලුවනං ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා යුද හමුදාපති කෙනෙක් නොවන්නට තිබිණි, රූපය ගැන බැලුවනං දෙනවක හාමිනේ නිලියක් නොවන්නට තිබිණි, එලෙසම අවශ්‍ය වන්නේ බාහිර ඔපය නොව අබ්යන්තර දීප්තියයි. බාහිර පෞරශයෙන් පිරි හොරෙකුට වඩා, අබ්යන්තරය පිරිසිදු ගොබ්බයෙක් වටින්නේය

    :yes: