බබෙක් හම්බෙන්නත් මාස 10ක් යනවනේ බන්. අවුරුදු දෙක තුනක් වත් අඩු තරමේ දීලා බලමු නේද. හරි යන්නේ නැත්නම් මොනා හරි කරමු මචන්.
ඇයි 2, 3 දෙමු 10, 15 ම


බබෙක් හම්බෙන්නත් මාස 10ක් යනවනේ බන්. අවුරුදු දෙක තුනක් වත් අඩු තරමේ දීලා බලමු නේද. හරි යන්නේ නැත්නම් මොනා හරි කරමු මචන්.



me wage modayo thawama rate innawa ban..mun baanne pita penuma witharayi..munge mola walata gullo gahala...
Kelin hitan hitiyata wadak naha karanne 2.50 balu wada nam..manussayage pita penumen buddiye pramanaya maninna puluwanda..rata paalanaya karanna ona wenne molaya, hikmeema, winaya misak loku agak nemei kiyana eka mun thawama therum ganne naha..
thawama mun inne gothrika maanasikathwayen..waduru rale naayakaya wenne shakthiyen wadi eka..e anith waduro hithanawa e wadurata thamai anith unwa unath aaraksha karanna puluwan kiyana eka...ithin me ape prajathranthawaadi ratata waduru sankalpa thawa duratath galapenne naha..namuth ape rate un thama hithan inne ara widihata..
වැඩක් නෑ බන් මුන්ට කියල. යෝධයෙක් තමයි ජනාධිපති කරන්න ඕන.![]()
තවම ම.රා. ගේ වහල් මානසිකත්වයෙන් මිදිලා නෑ.......

![]()
Mohandas Karamchand Gandhi (/ˈɡɑː
ndi, ˈɡæn-/;[2] Hindustani: [ˈmoːɦənd̪aːs ˈkərəmtʃənd̪ ˈɡaːnd̪ʱi] (listen); 2 October 1869 – 30 January 1948) was the preeminent leader of Indian independence movement in British-ruled India. Employing nonviolent civil disobedience, Gandhi led India to independence and inspired movements for civil rights and freedom across the world. The honorific Mahatma (Sanskrit: "high-souled", "venerable"[3])—applied to him first in 1914 in South Africa,[4]—is now used worldwide. He is also called Bapu (Gujarati: endearment for "father",[5] "papa"[5][6]) in India.
therum ganilla![]()


ඉන්දියාවේ උන්ට පාරේ රෙන්න පුරුදු කරපු එක වෙන්න ඇති![]()
mama kisi deyak kiwwe naha..uba therum gaththu widiha thamai oya..uba mahindata kade yanneth, shareera pramanaya balala chande denneth ubage mole yamkisi aduwak nisa kiyala mata therenawa..e nisa meeta wada therum ganeeme hakiyawak mama uben balaporothu wenneth na 
indian kaarayonam jara jathiyak thamai...namuth ungen apita labunu dewal godak thiyenawa
ehema baluwoth apita trousers ehema adinnath baha..mokada ehenam api thaama suddata kade yanwa wage wenawa 
![]()
Meya chande illuwoth mahinda ge un duwan awith muuta wadala chande dei![]()
![]()
Meya chande illuwoth mahinda ge un duwan awith muuta wadala chande dei![]()


යකෝ සිරා ගොබ්බයෙක්ද.. අය්යෝ සල්ලි![]()
කශේරුකාව කන්ඩද හුට්ටෝ රට විනාශ වෙනව නම් හොරකන් කරනවා නම්. රෝද පුටුවෙන් හරි කමක් නෑ රට හදල දියුණු කරන්න පුලුවන් නම්. එච්චරයි.







උස ගැන බැලුවනං ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා යුද හමුදාපති කෙනෙක් නොවන්නට තිබිණි, රූපය ගැන බැලුවනං දෙනවක හාමිනේ නිලියක් නොවන්නට තිබිණි, එලෙසම අවශ්‍ය වන්නේ බාහිර ඔපය නොව අබ්යන්තර දීප්තියයි. බාහිර පෞරශයෙන් පිරි හොරෙකුට වඩා, අබ්යන්තරය පිරිසිදු ගොබ්බයෙක් වටින්නේය

රට හදල දියුණූ කිරිම යනු හුදෙක් බඩු මිල අඩු කිරිම පමණක් නොවෙි.![]()
