ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන සන්නිවේදන කතිකා මාලාවේ මෙවර කතිකාව වෙන් වන්නේ රවී නන්දන ගමාච්චිගේ ගේ "බිරිදක්" කෙටි කතා සංග්‍රහය වෙතටයි.යහපත් සාහිත්‍ය සංවාදයක් සමාජගත කිරීමේ අටියෙන් නොමිලේ පැවැත්වෙන මෙම සංවාදය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර,දයා දිසානායක,ප්‍රනීත් අබේසුන්දර සහ මාධ්‍යවේදීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
දිනය හෙට
වෙලාව ප.ව.3.30
ස්ථානය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය(කාසල් රෝහල ඉදිරිපිට පාර)
සාහිත්‍ය ලෝලී එළකිරි සියලු දෙනාට ආරාධනා!!!
දිනය හෙට
වෙලාව ප.ව.3.30
ස්ථානය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය(කාසල් රෝහල ඉදිරිපිට පාර)
සාහිත්‍ය ලෝලී එළකිරි සියලු දෙනාට ආරාධනා!!!