සැමන් කන අයගේ අවධානය පිණිසයි.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,310
    5,408
    113
    Panadura
    ගොඩක් කඩවල තියෙනවා 2022 මැයි මාසේ manufacturer කරපු සැමන් ටින් රු.875ට
    2022 දෙසැම්බර් මාසේ manufacturer කරපු සැමන් ටින් රු.550යි.

    Date එක බලලා ගන්න. :yes:

    Jack-Brand-Mackerel.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Canned fish wage kanna oni num linno tikak aran Pressure cooker eke dala thambala ganna.. e wagema enawa

    ඕන මාලු වර්ගෙකින් හදන්න පුලුවන්
    ලින්නො හරි බෝල්ලො හරි නං කෙලින්ම කඩෙන් ගත්තා වගේම තමයි රසේ කිසි වෙනසක් නැහැ
    තව ඕන නං ඔය ගොඩක් කටු තියන හුරුල්ලො සාලයො වගේ ඒවයෙනුත් හදන්න පුලුවන් එතකොට කටු හැපෙන නිසා සම්පූර්න මාලුවාම කන්න පුලුවන් එක සැරේටම
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලින්නෝ මාළු අරං ගෙදර ගෙනත් මම හදනවා.

    හරිම ලේසියි. ලින්නෝ කිලෝ දෙකක් විතර ගෙනත් සුද්ද කරලා, කුට්ටි කුට්ටි කපනවා.

    ප්‍රෙෂර් කුකර් එකට වතුර, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, පොල්තෙල් ටිකක්, කුරුඳු පොත්තක් දාලා මාළුත් දාලා විනාඩි 30 ක් වගේ තැම්බෙන්න තියනවා.

    ඊට පස්සේ අරං නිමුනම පස්සේ ඩීප්ෆ්‍රීසර් දාලා අවශ්‍ය වෙලේට අරගෙන තෙල්දාගන්නවා හරි හොද්දක් වගේ හදාගන්න හරි පුළුවන්. කඩේ ටින් මාළු වලට වැඩිය හරිම රසයි. ගානත් අඩුයි.