සැමන් කාලා හමාරයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,060
    3,895
    113
    Ranil ta hariyata gewwahama owa nikamma "paribojanyata sudusu maalu" bawata path weyi. baya nowee hitahan.
    nathnam owama wena label walin eyi. maalu ahaka yanne na kollo. baya wenna epa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රට වටේ මුහුද තියාගෙන ටින් කරපු කුණු මාලු කන රටක් පුතී මේක:confused::confused:

    :rofl::yes:ඇයි බන් හොද හොද මාළු ඔක්කොම රට පටවනවා..චීනෙන් බාල මාළු මෙහෙට පටවනවා..:D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    habai dan ena cannedfish nam rasa anthimai. :angry::angry:
    issara thibba salmon ekka witharak bath kann puluwan palenna.
    dan me chinese salmon genalla, market eka flood karala thiyenne. kisima rahak naa chinese salmon. issara thibba chile wala hadapu salmon thama pattama rasa. :love::love: chile salmon dan hoyagannath naa lankawe wadi ganak dilawath ganna. hamathanama thiyenne chinsese salmon witharai. :(:(

    ඔය මාළු ටැංකි වල කන්න දීලා හදන්නේ.කැන්සර් හැදෙන නිසා වෙන රටවල් වල උන් කන්නේ නැහැ.ඔක්කොම ලංකාවට පටවන්නේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    machan Captain eka Chile..
    sure da? :confused: mama issara chile apu diamond wage ewa baluwa okkoma chinese. ayeth balanna one market giya welawaka captain ekak.
    ඔය මාළු ටැංකි වල කන්න දීලා හදන්නේ.කැන්සර් හැදෙන නිසා වෙන රටවල් වල උන් කන්නේ නැහැ.ඔක්කොම ලංකාවට පටවන්නේ.
    sirawta? boruneda? :sorry::confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,895
    113
    ඔය මාළු ටැංකි වල කන්න දීලා හදන්නේ.කැන්සර් හැදෙන නිසා වෙන රටවල් වල උන් කන්නේ නැහැ.ඔක්කොම ලංකාවට පටවන්නේ.
    Salmon neweyi ban oya mackerel. Salmon oya ganan walta denne na. mehe kiyanne salmon kiyala. mama hithanne godak issara awe salmon wenna athi. passe laaba malu walta maaru wela.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113

    වරායෙන් ගනින්කෝ . අපිනම් උදෙන්ම වාරයට ගිහින් ගේනවා අලුත් මාළු කිලෝ ඒක 250 . බලයෝ . තව කිලෝ ඒක 100 ඉදන් මාළු තියෙනවා .

    waraya kiyanne koheda bn. kolaba waraya ?
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    කැප්ටන් ටින් මාළු

    සමහරු කියනවා 'කැප්ටන්' ටින් මාළු තමයි දැන් තියෙන හොඳම එක කියල. අනිත් ඒවාට වඩා ඒක මිල වැඩියි. මේ කතාව ඇත්තක්ද? දන්නා කෙනෙක් කියන්නකෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස වෙනස ඕක වෙනස...අර සීනි කාපුවම දියවැඩියාව හැදෙන නිසා සීනි මිල වැඩි කරා වගේ, ලුණු කෑවම අධි රුධිර පීඩනය හැදෙන නිසා ලුණු මිල වැඩි කරා වගේ..සැමන් කෑවම මොකක්ද වෙන නිසා මිල වැඩි කරන්ඩයි යන්නෙ...:lol::lol::lol::lol: දැන් ඉතින් සැමන් කාලත් හමාරයි සීහලු හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි....:yes::yes:
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0

    වරායෙන් ගනින්කෝ . අපිනම් උදෙන්ම වාරයට ගිහින් ගේනවා අලුත් මාළු කිලෝ ඒක 250 . බලයෝ . තව කිලෝ ඒක 100 ඉදන් මාළු තියෙනවා .

    වරායෙන් ගන්නවා නම් කොහොමද කරන්න ඕන බන් ? උදෙන්ම යන්න ඕනද ? :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    පින්ක් සැමන් කියන්නේ ගොඩක් මිල අධික රස මාලුවෙක්
    ලංකාවේ විතරයි ජැක් මැකරල් කියන ජරා කුනු මාලුවලට සැමන් කියන්නේ

    :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    sure da? :confused: mama issara chile apu diamond wage ewa baluwa okkoma chinese. ayeth balanna one market giya welawaka captain ekak.

    sirawta? boruneda? :sorry::confused:

    https://www.theepochtimes.com/why-you-should-beware-of-seafood-from-china_1418351.html

    https://www.theguardian.com/lifeandstyle/2003/may/11/foodanddrink.features1

    https://www.alibaba.com/showroom/mackerel-fish-farming-from-china.html

    මචන් මම hong kong ගියා ටුවරිස්ට්.මාස දෙකක් හිටියා..එහෙ සුපර්මාර්කට් වල චීනෙන් ගේන සැමන් නැහැ.එහෙ තියෙන සැමන් ගේන්නේ තායිලන්ඩ්/UK වලින්.ඒකට හේතුව තමා චීනේ හැමදෙයක්ම හොරට හදන්නේ.මාළු හදන්නේ ටැංකි වල.කුකුල් ෆාර්ම් වගේ..ඒවා තමා ඔය උඩ ලින්ක් එකේ තියෙන්නේ.බලපන් ටොන් එකක ගාන.ඔච්චර අඩුවට දෙන්නේ අපිට ආදරේටද?ඕවා තමා ලංකාවේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට අඩු කරා අඩු කරා කියලා ගිල්ලවන්නේ.ඕවා කාපුවහම හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.මම නම් කියන්නේ කිසිම චීනේ කෑමක් කන්න එපා කියලා..චීනේ තරම් ලෝකේ හොර වැඩ කරලා හම්බ කරන්නේ නැතුව ඇති වෙන කිසිම රටක්.
     
    • Like
    Reactions: Indika Buddika

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සමහරු කියනවා 'කැප්ටන්' ටින් මාළු තමයි දැන් තියෙන හොඳම එක කියල. අනිත් ඒවාට වඩා ඒක මිල වැඩියි. මේ කතාව ඇත්තක්ද? දන්නා කෙනෙක් කියන්නකෝ.

    කැප්ටන් ගේන්නේ south america වෙන්.අන්න ඒවා තමා නියම මුහුදෙන් අල්ලන මැකරල් මාළු.චීන ඒවා කන්න එපා..ටැංකි වල හදන්නේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වෙනස වෙනස ඕක වෙනස...අර සීනි කාපුවම දියවැඩියාව හැදෙන නිසා සීනි මිල වැඩි කරා වගේ, ලුණු කෑවම අධි රුධිර පීඩනය හැදෙන නිසා ලුණු මිල වැඩි කරා වගේ..සැමන් කෑවම මොකක්ද වෙන නිසා මිල වැඩි කරන්ඩයි යන්නෙ...:lol::lol::lol::lol: දැන් ඉතින් සැමන් කාලත් හමාරයි සීහලු හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි....:yes::yes:
    "සැමන් කනව කියන්නෙ ලක්ශ ගානක් අහිංසක මාලු ප්‍රමාණයක් සමූල ඝාතනය වෙනව කියන එක, මේක බෞද්ධ සාරධර්ම සමඟ හැදුනු සර්වාගමික රටක් ඒකනිසා එවන් ප්‍රාණගාත පාපකර්මයන්ගෙන් අපේ පිංවත් ජනතාව බේරගන්න සැමන් මිල වැඩිකරීමට තීරණය කරනව.
    ඒවගේම වෙලදපලේ සැමන් අඩුවීම රාජපක්ෂ රෙජීමයෙ හොරකමක් ලෙස ස්තිරවම පෙනීයනව. තවද ධීවරයන්ට දිනෙන්දින මුහුදෙං අසුවන සැමන් මසුන් ප්‍රාමාණයි හිඟවීමට ස්තිරවම ගෝටයිම්බර රාජපක්ෂගේ සුදුවෑන් මගිං සිදුවන අතුරුදන් කිරීම් බලපා ඇති බවත් දැං අපට තහවුරුවී තිබෙනව."
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63

    වරායෙන් ගනින්කෝ . අපිනම් උදෙන්ම වාරයට ගිහින් ගේනවා අලුත් මාළු කිලෝ ඒක 250 . බලයෝ . තව කිලෝ ඒක 100 ඉදන් මාළු තියෙනවා .

    kohe warayada bun?
     
    :yes::yes: ඕකම තමයි වෙලා තියෙන්නෙ මහින්දගෙ වැරදි නිසා සැමන් මිල ඉහල යන්නෙ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    https://www.theepochtimes.com/why-you-should-beware-of-seafood-from-china_1418351.html

    https://www.theguardian.com/lifeandstyle/2003/may/11/foodanddrink.features1

    https://www.alibaba.com/showroom/mackerel-fish-farming-from-china.html

    මචන් මම hong kong ගියා ටුවරිස්ට්.මාස දෙකක් හිටියා..එහෙ සුපර්මාර්කට් වල චීනෙන් ගේන සැමන් නැහැ.එහෙ තියෙන සැමන් ගේන්නේ තායිලන්ඩ්/UK වලින්.ඒකට හේතුව තමා චීනේ හැමදෙයක්ම හොරට හදන්නේ.මාළු හදන්නේ ටැංකි වල.කුකුල් ෆාර්ම් වගේ..ඒවා තමා ඔය උඩ ලින්ක් එකේ තියෙන්නේ.බලපන් ටොන් එකක ගාන.ඔච්චර අඩුවට දෙන්නේ අපිට ආදරේටද?ඕවා තමා ලංකාවේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට අඩු කරා අඩු කරා කියලා ගිල්ලවන්නේ.ඕවා කාපුවහම හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.මම නම් කියන්නේ කිසිම චීනේ කෑමක් කන්න එපා කියලා..චීනේ තරම් ලෝකේ හොර වැඩ කරලා හම්බ කරන්නේ නැතුව ඇති වෙන කිසිම රටක්.
    :shocked::shocked::shocked::shocked::shocked:
    ambo bn, kawda owa danne. ado mara bayanakaine bn.
    adin passenam chinese salmon ganne naa. genawanam balala Chile wala hadapuwa thibboth witharak gannawa, nathnam malu tikak aran enawa.
    ape import karana foods wala quality, standards balanne nadda bn?
    :confused:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :shocked::shocked::shocked::shocked::shocked:
    ambo bn, kawda owa danne. ado mara bayanakaine bn.
    adin passenam chinese salmon ganne naa. genawanam balala Chile wala hadapuwa thibboth witharak gannawa, nathnam malu tikak aran enawa.
    ape import karana foods wala quality, standards balanne nadda bn?
    :confused:

    ලංකාවේ ආණ්ඩු වලට ඕන මොනා හරි අඩුවට දීලා මිනිස්සුන්ගේ චන්ද ටික ගන්නනේ බන්.:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වරායෙන් ගනින්කෝ . අපිනම් උදෙන්ම වාරයට ගිහින් ගේනවා අලුත් මාළු කිලෝ ඒක 250 . බලයෝ . තව කිලෝ ඒක 100 ඉදන් මාළු තියෙනවා .

    වරායට ගියයි කියලත් වෙනසක් නෑ.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මාළු ගනන් සැමන් ලාබයි ඒකනේ බන්.ඊයේ මාළු ගන්න ගියාම 500g රු 400 ගානක්.සැමන් ටින් එකක් 200ක් වගේ වෙන්නේ.

    රට වටේ මුහුද තියාගෙන ටින් කරපු කුණු මාලු කන රටක් පුතී මේක:confused::confused:

    වරායෙන් ගනින්කෝ . අපිනම් උදෙන්ම වාරයට ගිහින් ගේනවා අලුත් මාළු කිලෝ ඒක 250 . බලයෝ . තව කිලෝ ඒක 100 ඉදන් මාළු තියෙනවා .

    මලුන්ටත් ෆෝමලීන් ගහනවනේ :angry::(