සැමන් බයියො

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලොකු බයියො චිකන් ගාත්,ඵළු ගාත් ඵක්ක බුරියානි ගිලිනව පොඩි බයියො සැමන් පරිප්පු ඵක්ක බත් ගිලිනව..පව් යකෝ මුං..😂😂😂
    අතු කපන්න ගස් වලට නග්ගන්නෙත් පොඩි බය්යෝමද මන්ද
    xVdz6WY.jpg

    T5RB47l.jpg
    මාර වැඩේ ජේවීපී වේසිගේ පුතාලට උනේ හිල් උන ජොක්කු ටික ලපයා ඔලුවෙන්ම ගලවන සීන් එකක් තියෙන්නේ.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    නන්දසේන පොන්නයා රට වැට්ටුවට පෙර සහ පසු ගනන්

    බෙහෙත් ඵහෙම තුන් ගුණයකින් වැඩි වුනා..ගෝඨා බලයට ඵන්න කලින් rs300ට ගත්‍ත candacort cream ඵක දැන් rs850යි..☹️☹️☹️
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    Anura Kumara Dissanayake ජනාධිපතිතුමනි,
    මිල ගැසට් රිවර්ස් කිරිල්ල සැමන් ගැසට් එකෙන්ම පටන් ගමු නේද 😁
    ලංකාවේ බොහෝ සැමන් ටින්වල දියර රහිත බර මේ ගැසට් එකේ තියන දියර රහිත බර නෙවෙයි 😂😂
    මම හෙටත් ජැක් මැකරල් (Made in Chile) 425g රු 720/= විකුණමි. (ලකුණුකල මිල රු 850/=)
    පාරිභෝගික අධිකාරියේ බබ්බුන්ට කියන්න හැකි නම් නඩු පවරන්න කියලා.. නීතිඥ සහය රහිතව නඩුවට පෙනී සිටිමි

    Kusumitha Mudith Perera

    Chairman at Small & Medium Scale Paddy Mill Owner's Cooperative Society Limited and works at Chairman at එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය - United Rice Producer's Association
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ජෙප්පොන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරපු එක ගැන හිතාගන්න පුළුවන් ඒත් ඇයි උබ ටොයියොන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරේ?
    උබත් @nalin0001 එකෙන් ආවම තව එකයි ඉතුරු 😹😹
     
    • Haha
    Reactions: Dr.Amdan

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Anura Kumara Dissanayake ජනාධිපතිතුමනි,
    මිල ගැසට් රිවර්ස් කිරිල්ල සැමන් ගැසට් එකෙන්ම පටන් ගමු නේද 😁
    ලංකාවේ බොහෝ සැමන් ටින්වල දියර රහිත බර මේ ගැසට් එකේ තියන දියර රහිත බර නෙවෙයි 😂😂
    මම හෙටත් ජැක් මැකරල් (Made in Chile) 425g රු 720/= විකුණමි. (ලකුණුකල මිල රු 850/=)
    පාරිභෝගික අධිකාරියේ බබ්බුන්ට කියන්න හැකි නම් නඩු පවරන්න කියලා.. නීතිඥ සහය රහිතව නඩුවට පෙනී සිටිමි

    Kusumitha Mudith Perera

    Chairman at Small & Medium Scale Paddy Mill Owner's Cooperative Society Limited and works at Chairman at එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය - United Rice Producer's Association
    අම්මලා පොඩි කාලේ ඉදන්ම ඉගෙනගන්න කියන්නේ මේ හින්දා බන් 🤷🏽‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නන්දසේන පොන්නයා රට වැට්ටුවට පෙර සහ පසු ගනන්

    නන්දසේනටයි, උගෙන් පස්සෙ ෂේප් වෙන්න උන්ම දාපු එකාටයි කඩේ ගියපු උන් සිහි විකල් වෙලා වගේ කරන දේවල් දැක්කම හිනත් යනවා ඕයි. 🙈🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    බයියොන්ට ගහනකොට කෙදිරිගාන්න හිතෙන එක ගැන අවුල් වගේ හිතෙන්නෙ නැද්ද?
    මේකේ බයියන්ට විතරක් නෙමේ, ඇත්ත බයියන්ටත් එරෙහිව මමනම් හිටියේ උබ එකවුන්ට් දෙකෙන් සසමානුපාතිකව බණ දෙසනකොට. ඉතින් රිදෙනවා වගේනම් ජනසතු නුලට ඔහොම ඉන්න දෙන්නකෝ

    ජෙප්පෝ එක්ක පුක මුට්ටු කරගෙන දින්නේ බයියෝ කියලා සුරතල් මොලේ දන්නවා ඇතිනේ නේද? :lol: :lol: