බොම්බිලි ටින් එකම 300යිලින්න සැමන් 850 ජෙප්පෝ....
![]()
![]()
quality බඩු...
බොම්බිලි ටින් එකම 300යිලින්න සැමන් 850 ජෙප්පෝ....
![]()
![]()
quality බඩු...

දැන් ජෙප්පො වෙලා ඉන්නෙ ඒ කාලේ ගෝටා මාර පොරක් කියලා උඩ දාපු උන්ම තමයි බන්. මරි මෝඩ වේස බයියෝ ජෙප්පොන්ට දුන්නා කියලා උන්ගෙ මරි මෝඩකම යවන්න බෑ බන්. ජෙපි සලු පෝරෝගෙන ඉන්නෙ ඒ කාලේ ගෝටාව කරේ තියන් ගියපු එවුන්මයි. දැන් උඹ කියන්නෙ ඒ කාලෙ ගොබ්බ විදියට හිතපු එවුන් දැන් ජෙප්පො උනාට පස්සෙ මාර මොඩර්න් තින්කින් කියලාද?බයියොන්ට ගහනකොට කෙදිරිගාන්න හිතෙන එක ගැන අවුල් වගේ හිතෙන්නෙ නැද්ද?
උබ කියන්න හදනදේ මට තේරෙනවා බන්. ඒත් බයියො ජෙප්පො උනා කියලා කියන්න තරම් ලොකු සාක්ෂි කිරියෙ නෑනේ. එදත් ජෙප්පොන්ට බැන බැන නන්දයට කඩේ ගිය තැරියොම තමයි අදත් ජෙප්පොන්ට බැන බැන යන්නෙ. ඒ ප්‍රොෆයිල් කාලයක් ඉන් ඇක්ටිව් උනත්, දැන් ආයෙත් ඇක්ටිව් වෙලා කරන් යන්නෙ පරන පුරුදු වැඩේමනෙ. උන් එදත් තැරියො අදත් තැරියො.දැන් ජෙප්පො වෙලා ඉන්නෙ ඒ කාලේ ගෝටා මාර පොරක් කියලා උඩ දාපු උන්ම තමයි බන්. මරි මෝඩ වේස බයියෝ ජෙප්පොන්ට දුන්නා කියලා උන්ගෙ මරි මෝඩකම යවන්න බෑ බන්. ජෙපි සලු පෝරෝගෙන ඉන්නෙ ඒ කාලේ ගෝටාව කරේ තියන් ගියපු එවුන්මයි. දැන් උඹ කියන්නෙ ඒ කාලෙ ගොබ්බ විදියට හිතපු එවුන් දැන් ජෙප්පො උනාට පස්සෙ මාර මොඩර්න් තින්කින් කියලාද?
එහෙම හිතන්න බෑනෙ බන් ලොකු කුලකෙට ගනින්කො. එදා ගෝටාගෙ 69 ලක්සෙ අද නාමල් පොන්ස්ට 2.50ට වැටිලා සීයට තුනේ ජෙප්පො 68ලස්සෙ ගත්තෙ කොහොම කියලද හිතෙන්න්ව්උබ කියන්න හදනදේ මට තේරෙනවා බන්. ඒත් බයියො ජෙප්පො උනා කියලා කියන්න තරම් ලොකු සාක්ෂි කිරියෙ නෑනේ. එදත් ජෙප්පොන්ට බැන බැන නන්දයට කඩේ ගිය තැරියොම තමයි අදත් ජෙප්පොන්ට බැන බැන යන්නෙ. ඒ ප්‍රොෆයිල් කාලයක් ඉන් ඇක්ටිව් උනත්, දැන් ආයෙත් ඇක්ටිව් වෙලා කරන් යන්නෙ පරන පුරුදු වැඩේමනෙ. උන් එදත් තැරියො අදත් තැරියො.
කිරියේ ඉන්න උන් දන්නවා 2019යේ නන්දසේන ගොතයට කඩේ ගිහින් නුල් දාපු උන්ම තමයි 2024 මාලිමාවට නුල් දාගෙන උස්සලා දුන්නේ කියලා. මේකේ ඕනෑතරම් නුල් බම්ප් වෙලා ඇති අන්දයන්ට නොපෙනුනනට. ඕක තේරුම්ගන්න බැරුව තව මොනවද බන්? ගෙදර කට්ටිය චන්දෙ ගානේ එක එක පැත්තට හරවපු බයියන්ට ගහනකොට ස්වාදීන ලේබල් යට සෑ ජෙප්පන්ට රිදෙන්නේ ඇයි?එහෙම හිතන්න බෑනෙ බන් ලොකු කුලකෙට ගනින්කො. එදා ගෝටාගෙ 69 ලක්සෙ අද නාමල් පොන්ස්ට 2.50ට වැටිලා සීයට තුනේ ජෙප්පො 68ලස්සෙ ගත්තෙ කොහොම කියලද හිතෙන්න්ව්
උබ කියන්න හදනදේ මට තේරෙනවා බන්. ඒත් බයියො ජෙප්පො උනා කියලා කියන්න තරම් ලොකු සාක්ෂි කිරියෙ නෑනේ. එදත් ජෙප්පොන්ට බැන බැන නන්දයට කඩේ ගිය තැරියොම තමයි අදත් ජෙප්පොන්ට බැන බැන යන්නෙ. ඒ ප්‍රොෆයිල් කාලයක් ඉන් ඇක්ටිව් උනත්, දැන් ආයෙත් ඇක්ටිව් වෙලා කරන් යන්නෙ පරන පුරුදු වැඩේමනෙ. උන් එදත් තැරියො අදත් තැරියො.
අවුල් වෙලා ඉන්නෙ උන්.. 2019 වගේම 2024 උන් සැමන් ගැන කවි ලියනවා..dan wesa baiyanta hal pol biththara ehema thiyada
දෑන් එතකොට 3% ඉදපු ජෙප්පන්ට 2/3 බලයක් දෙන්න චන්දේ දුන්නේ කවුද? නාමල්ව 3% වලට වෑටුනේ කොහොමද? පෑහෑදිලි නේ. එදා ගෝඨාට කඩේ ගිය සෙට් එකෙන් අති බහුතරය තමා අනුරගේ පච වලට අහු වුනේඋබ කියන්න හදනදේ මට තේරෙනවා බන්. ඒත් බයියො ජෙප්පො උනා කියලා කියන්න තරම් ලොකු සාක්ෂි කිරියෙ නෑනේ. එදත් ජෙප්පොන්ට බැන බැන නන්දයට කඩේ ගිය තැරියොම තමයි අදත් ජෙප්පොන්ට බැන බැන යන්නෙ. ඒ ප්‍රොෆයිල් කාලයක් ඉන් ඇක්ටිව් උනත්, දැන් ආයෙත් ඇක්ටිව් වෙලා කරන් යන්නෙ පරන පුරුදු වැඩේමනෙ. උන් එදත් තැරියො අදත් තැරියො.
අවුල් වෙලා ඉන්නෙ උන්.. 2019 වගේම 2024 උන් සැමන් ගැන කවි ලියනවා..
අපි මැරිලා ඉපදුනේ නෑනෙ බන් ඕවා අමතක වෙන්නකිරියේ ඉන්න උන් දන්නවා 2019යේ නන්දසේන ගොතයට කඩේ ගිහින් නුල් දාපු උන්ම තමයි 2024 මාලිමාවට නුල් දාගෙන උස්සලා දුන්නේ කියලා. මේකේ ඕනෑතරම් නුල් බම්ප් වෙලා ඇති අන්දයන්ට නොපෙනුනනට. ඕක තේරුම්ගන්න බැරුව තව මොනවද බන්? ගෙදර කට්ටිය චන්දෙ ගානේ එක එක පැත්තට හරවපු බයියන්ට ගහනකොට ස්වාදීන ලේබල් යට සෑ ජෙප්පන්ට රිදෙන්නේ ඇයි?
එහෙම හිතන්න බෑනෙ බන් ලොකු කුලකෙට ගනින්කො. එදා ගෝටාගෙ 69 ලක්සෙ අද නාමල් පොන්ස්ට 2.50ට වැටිලා සීයට තුනේ ජෙප්පො 68ලස්සෙ ගත්තෙ කොහොම කියලද හිතෙන්න්ව්
උඹ ඵළකිරියෙන්ද රටේ චන්ද ප්‍රතිශතය මනින්නේ..?![]()
මට ඉතින් බරපතල කාරනා කල්පනා කරන්න උබලට තරම් බුද්දියක් නෑ. මේ පුන්චි තැනේ වෙන දේවල් තේරුම් කරලා දීපන්කො. මට තියෙන ප්‍රශ්නෙ, එලියෙ තත්වය කිරියෙ නියෝජනය වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක.දෑන් එතකොට 3% ඉදපු ජෙප්පන්ට 2/3 බලයක් දෙන්න චන්දේ දුන්නේ කවුද? නාමල්ව 3% වලට වෑටුනේ කොහොමද? පෑහෑදිලි නේ. එදා ගෝඨාට කඩේ ගිය සෙට් එකෙන් අති බහුතරය තමා අනුරගේ පච වලට අහු වුනේ
මට ඉතින් බරපතල කාරනා කල්පනා කරන්න උබලට තරම් බුද්දියක් නෑ. මේ පුන්චි තැනේ වෙන දේවල් තේරුම් කරලා දීපන්කො. මට තියෙන ප්‍රශ්නෙ, එලියෙ තත්වය කිරියෙ නියෝජනය වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක.
අන්ෆ්රෙන්ඩ් වෙයව් කිව්ව තැරියො තාමත් ජෙප්පොන්ට බනිනවා.
වෝල් අර්ට් කරනකොට අපිට හුහකයො කියපු තැරියොත් තාමත් ජෙප්පොන්ට බනිනවා.
නන්දෙ නානකොට ඩිෆෙන්ඩ් කරපු තැරියොත් තාමත් ජෙප්පොන්ට බනිනවා.
අරගලේට විරුද්ධ වෙච්ච තැරියො තාමත් ජෙප්පොන්ට බනිනවා.
පොනිලා ආවම හිත යටින් සතුටු වෙච්ච බයියො තාමත් ජෙප්පොන්ට බනිනවා.
