සැමන් වර්ග 08ක ආසනික්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරට නීති රීති වලට අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හෝ ආනයනික සැමන් SLS 591 ප්‍රමිතියට අනුකූල විය යුතුය. ඊට අනුව සැමන් වල අඩංගු විය හැකි උපරිම ආසනික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 01 ක් වේ.

    නමුත් පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ විමර්ශනයක් යටතේ උක්ත උපරිම ආසනික් සීමාව ඉක්මවා තිබීම හේතුවෙන් දෙසැම්බර් මස 14 වන දින සහ පසුගිය කාලය තුළ සැමන් වර්ග 08 කට පමණ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

    මෙලෙස නඩු පවරා ඇත්තේ මෙරටට සැමන් ආනයනය කරනු ලබන ප්‍රධාන ආයතන 05 කට සහ මසුන් ආනයනය කොට දේශීය වශයෙන් සැමන් ටින් කරනු ලබන දිවයිනේ ප්‍රමුඛ ආයතන 03 කට ය.

    මේ අනුව සැමන් වල ප්‍රමිතිය පිළිබඳව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    eagle salmon GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ විමර්ශනයක් යටතේ උක්ත උපරිම ආසනික් සීමාව ඉක්මවා තිබීම හේතුවෙන්
    පුත්තලමෙ උන් ආසනික් පරීක්ෂා කරේ මොන ලැබ් එකේද කියල හොයල බලන්න ඕනෙ
     
    • Haha
    Reactions: SLK_sri

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තව එක එක ඒවා එයි ඉස්සරහට. ඔන්න බලපන් හෙට අනිද්දා වෙනකොට කිරිපිටි වලත් මොකක් හරි කෙස් එකක් එනවා
     
    • Like
    • Haha
    Reactions: lilman and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පුත්තලමෙ උන් ආසනික් පරීක්ෂා කරේ මොන ලැබ් එකේද කියල හොයල බලන්න ඕනෙ

    USD nethi nisa CB eken check karanna athi

    තව එක එක ඒවා එයි ඉස්සරහට. ඔන්න බලපන් හෙට අනිද්දා වෙනකොට කිරිපිටි වලත් මොකක් හරි කෙස් එකක් එනවා

    කිරිපිටි walata kalinma kiwa USD nethi nisa nawaththanna wei kiyala
    ------ Post added on Dec 19, 2021 at 1:37 PM
     
    • Haha
    • Like
    Reactions: topkollek and NRTG