සැම්සුන්ග් මොනිටර් හෙල්ප්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සැම්සුන්ග් මොනිටර් හෙල්ප්

    මචංල මගෙ පරන සැම්සුන් 20 මොනිටරේ LED BX2021 "චෙක් සිග්නල් කේබල්" කියල වැටෙනව බං:sorry:. මැෂින් 2ටම ගැහුව එන්නෙ නෑ:no:. දන්න එකෙක් කියාපල්ල දැං මක්කද කොරන්ඩ ඔ්නෙ කියල:nerd: (රෙපෙයාර් කරන්ඩ පුලුවන්ද)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Repair කරන්න පුලුවන් වෙයි.... අපේ මොනිටර් හදන බුවා එන්නේ අගහරුවාදා බ්‍රහස්පතින්දා..... ඒ දවස් අල්ලලා අරන් ආවොත් වැඩේ ගොඩ දාලා දෙන්නම්...... :yes: oya 230V ඒවා අත ගහන්න බයයි මං..... :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Repair කරන්න පුලුවන් වෙයි.... අපේ මොනිටර් හදන බුවා එන්නේ අගහරුවාදා බ්‍රහස්පතින්දා..... ඒ දවස් අල්ලලා අරන් ආවොත් වැඩේ ගොඩ දාලා දෙන්නම්...... :yes: oya 230V ඒවා අත ගහන්න බයයි මං..... :P
    විලි ලැජ්ජාවේ පන ගියා කියහංකො.:D
    මේක මේ අර යට ටච් මෙනු මගුලක්. මේක කාලයක් පාවිච්චි නොකර තිබිල ආයෙ මැෂින් එකට ගහන්ඩ යද්දි ඔන් වෙලා තියෙද්දි අත වැදිල සෝස් එක ඩීවීඅය් තියෙන්ඩ ඔ්නෙ එක වීජීඒ සිලෙක්ට් වෙලා.
    මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ආපු වෙලාවෙ සිදුධිය කිව්වම මේකා තප්පර 5න් හදල දුන්න බං. මෙතෙක් ගහපු ගේම්වල යූස් කරපු ඔක්කොම ග්‍රෙනේඩ් ටික කාමරේකට දාල ඇතුලට ගිහින් පුපුර ගන්ඩ හිතුන බං. :D

    එනිවේ තෑන්ක්ස් මචං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504

    :lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    විලි ලැජ්ජාවේ පන ගියා කියහංකො.:D
    මේක මේ අර යට ටච් මෙනු මගුලක්. මේක කාලයක් පාවිච්චි නොකර තිබිල ආයෙ මැෂින් එකට ගහන්ඩ යද්දි ඔන් වෙලා තියෙද්දි අත වැදිල සෝස් එක ඩීවීඅය් තියෙන්ඩ ඔ්නෙ එක වීජීඒ සිලෙක්ට් වෙලා.
    මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ආපු වෙලාවෙ සිදුධිය කිව්වම මේකා තප්පර 5න් හදල දුන්න බං. මෙතෙක් ගහපු ගේම්වල යූස් කරපු ඔක්කොම ග්‍රෙනේඩ් ටික කාමරේකට දාල ඇතුලට ගිහින් පුපුර ගන්ඩ හිතුන බං. :D

    එනිවේ තෑන්ක්ස් මචං.
    :oo::baffled::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචංල මගෙ පරන සැම්සුන් 20 මොනිටරේ LED BX2021 "චෙක් සිග්නල් කේබල්" කියල වැටෙනව බං:sorry:. මැෂින් 2ටම ගැහුව එන්නෙ නෑ:no:. දන්න එකෙක් කියාපල්ල දැං මක්කද කොරන්ඩ ඔ්නෙ කියල:nerd: (රෙපෙයාර් කරන්ඩ පුලුවන්ද)

    oka kadila na ban... menu eken source eka maru karahan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක විසි කරපන් අපේ පැත්තට
    මම දෙන්නම් ළමයෙකුට

    :dull::dull::dull: