සැම්සුන්ග් මොනිටර් හෙල්ප්
මචංල මගෙ පරන සැම්සුන් 20 මොනිටරේ LED BX2021 "චෙක් සිග්නල් කේබල්" කියල වැටෙනව බං
. මැෂින් 2ටම ගැහුව එන්නෙ නෑ
. දන්න එකෙක් කියාපල්ල දැං මක්කද කොරන්ඩ ඔ්නෙ කියල
(රෙපෙයාර් කරන්ඩ පුලුවන්ද)
මචංල මගෙ පරන සැම්සුන් 20 මොනිටරේ LED BX2021 "චෙක් සිග්නල් කේබල්" කියල වැටෙනව බං
. මැෂින් 2ටම ගැහුව එන්නෙ නෑ
. දන්න එකෙක් කියාපල්ල දැං මක්කද කොරන්ඩ ඔ්නෙ කියල
(රෙපෙයාර් කරන්ඩ පුලුවන්ද)

oya 230V ඒවා අත ගහන්න බයයි මං..... 