සැම්සුන්ග් මොනිටරේ
මචංස්ලා..
Samsung SyndMaster 591s මොනිටරේ සෙටින්ග්ස් හදන්නෙ කෝමද බං ?
1024x768 රිසොලූශන් එක.. CRT
කොච්චර හැදුවත් ඩිස්ප්ලේ එකේ කොහෙන් හරි ඇදයක් තියෙනව බං
සෙටින්ග්ස් ඔටෝ හදන්න ක්‍රමේකුත් නෑ.. දිග පලල ඇද ඔක්කොම මැනුවල් හදන්න ඕනෙ.
කොහොම හැදුවත් හරියට හැදෙන්නෙම නෑ..
වම කෙලින් කරද්දි දකුණ ඇද වෙලා..
දකුණ කෙලිං කරද්දි වම ඇදවෙලා..
ගූගල් එකේ පීරුව..
ඒත් හරියට හම්බවුනේ නෑ බං..
බම්ප් එකක්වත්