සැම්සුන්ග් මොනිටරේ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සැම්සුන්ග් මොනිටරේ


මචංස්ලා..
Samsung SyndMaster 591s මොනිටරේ සෙටින්ග්ස් හදන්නෙ කෝමද බං ?
1024x768 රිසොලූශන් එක.. CRT
කොච්චර හැදුවත් ඩිස්ප්ලේ එකේ කොහෙන් හරි ඇදයක් තියෙනව බං :(
සෙටින්ග්ස් ඔටෝ හදන්න ක්‍රමේකුත් නෑ.. දිග පලල ඇද ඔක්කොම මැනුවල් හදන්න ඕනෙ.
කොහොම හැදුවත් හරියට හැදෙන්නෙම නෑ..
වම කෙලින් කරද්දි දකුණ ඇද වෙලා..
දකුණ කෙලිං කරද්දි වම ඇදවෙලා..
ගූගල් එකේ පීරුව..
ඒත් හරියට හම්බවුනේ නෑ බං..

බම්ප් එකක්වත් :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Restore karanna baida settings..?

රිස්ඨෝ කලාම මැද්දෙ පොඩි කොටුවක ඩිස්ප්ලේ එක ඉතුරු වෙන්නෙ.. ඒකෙ දිග පලල ඇදල ස්ක්‍රීන් එකේ සයිස් එකට එන්න හැදුවාම දෙපැත්තම ඇදයි :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ooka manual thamai hadanna wenne .

හදන්න හදන්න කොහෙන් හරි ඇදයිනෙ බං :( පුළුවන්නම් ඇද නැතිවෙන්න හදන්න ඕනෙ සෙටින්ග්ස් ටික හොයා දියංකො.. මං හෙව්ව.. හම්බවුනේ නෑ..
 

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man gawat oya moniter ekak thiba machan. manufacture aulakda manda maget oka tibuna. yata patten tamai mataka widiyata ade penne.
     
    • Like
    Reactions: markhaloce