සැම්සුන්ග් ෆෝන් හෙල්ප්

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    සැම්සුන්ග් ෆෝන් හෙල්ප්

    Kies සොෆ්ට්වෙයර් එක භාවිතා කරලා Samsung Galaxy S Duos ෆෝන් එක කනෙක්ට් කරනකොට මෙහෙම කියනවා

    device is not supported by kies 2.6 please open kies 3 and then connect the device again

    ඒත් Kies 3.0 දාල බැලුවම ඒකත් වැඩකරන්නේ නෑ.

    device is not supported by kies 3 please open kies 2.6

    මොකද කරන්න ඕන මේකට? :growl::(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ube eka orginal ne mchn?fake eka kies walata recognize karanne ne..kies wlaata wada hodai airdroid....
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මටත් තියන අවුලක් බන් ඕක ඔෆිස් එකෙ desktop එකෙ වින්ඩොව්ස් 7 professional එකෙ අවුලක් නැතුව වැඩ මගෙ ලැප් එකෙ වින්ඩොව්ස් 7 home premium එකෙ kies full install wenne naha. වින්ඩොව්ස් xp අවුලක් නැතුව වැඩ.kies එකෙ අවුලක්ද කොහෙද බන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මටත් තියන අවුලක් බන් ඕක ඔෆිස් එකෙ desktop එකෙ වින්ඩොව්ස් 7 professional එකෙ අවුලක් නැතුව වැඩ මගෙ ලැප් එකෙ වින්ඩොව්ස් 7 home premium එකෙ kies full install wenne naha. වින්ඩොව්ස් xp අවුලක් නැතුව වැඩ.kies එකෙ අවුලක්ද කොහෙද බන්

    airdroid use karapan mcho...
     
    • Like
    Reactions: wali sira

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    Kies natuwa MeGusta qwa wage AirDroid use karapan...Kies nati unath phone eke Memory ehema detect karanawa neda?
     
    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    ube eka orginal ne mchn?fake eka kies walata recognize karanne ne..kies wlaata wada hodai airdroid....

    කලින් වැඩ කරා. ලඟදි ඉදල වැඩ නෑ. පුළුවන් හැම විදියටම බැලුවා අනේ මන්ද :no::no:
     
    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    මටත් තියන අවුලක් බන් ඕක ඔෆිස් එකෙ desktop එකෙ වින්ඩොව්ස් 7 professional එකෙ අවුලක් නැතුව වැඩ මගෙ ලැප් එකෙ වින්ඩොව්ස් 7 home premium එකෙ kies full install wenne naha. වින්ඩොව්ස් xp අවුලක් නැතුව වැඩ.kies එකෙ අවුලක්ද කොහෙද බන්

    එහෙනම් එහෙම වෙන්න ඇති
    Kies පිස්සු නටනව වගේ
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    ඔව් මෙමරි ඩිටෙක්ට් කරනවා :yes:
    ඒ මොකද කියන්න දන්නවද?

    Memor detect karanne machan Phone eke drivers install wela tiyenne pc ekta...langadi update ekakwath awada phone ekata?