Samsung Tablet එකක් ගන්න එක ද හොද Samsung A9 ගන්න එක ද?
මට ගොඩක් ඕන pdf බලන්න ලොකු ඩිස්ප්ලේ එකක්. දෙකේ හොද නරක කියපන්කො
මට ගොඩක් ඕන pdf බලන්න ලොකු ඩිස්ප්ලේ එකක්. දෙකේ හොද නරක කියපන්කො
වාත කිව්වෙ මොකද්ද අවුලඔය සැම්සුන් A සීරීස් ගන්න එපා මචන්..වාත..හෙන කේස් ඕවගේ..මම අරන් මට්ටු උනා..සැම්සුන් ගන්නවනම් පරන එකක් හරි කමක් නෑ note හරි S සීරීස් විතරක් ගනින්..
උබ ඉන්නේ සුපිරියට සිග්නල් තියන ටවුන් ඒරියා එකකනම් අවුලක් නෑ..නැත්තම් ඕකේ සිග්නල් අවුලක් තියනවා..ඊට අමතරව වට්සැප් වගේ ඔන්ලයින් කෝල් ගන්න ඇප් පාවිච්චි කරද්දී ඇහෙන්නේ නැති සීන් වගයක් තියනවා..මම මාස හයක් වගේ පාවිච්චි කරේ මම මේ කියන්නේ 2018 හදපු A9 එක හොදේ..වාත කිව්වෙ මොකද්ද අවුල
ඇත්ත ද @rambo321උබ ඉන්නේ සුපිරියට සිග්නල් තියන ටවුන් ඒරියා එකකනම් අවුලක් නෑ..නැත්තම් ඕකේ සිග්නල් අවුලක් තියනවා..ඊට අමතරව වට්සැප් වගේ ඔන්ලයින් කෝල් ගන්න ඇප් පාවිච්චි කරද්දී ඇහෙන්නේ නැති සීන් වගයක් තියනවා..මම මාස හයක් වගේ පාවිච්චි කරේ මම මේ කියන්නේ 2018 හදපු A9 එක හොදේ..
කොහොමත් සැම්සුන් ගන්නවනම් ගන්න ඕනි නෝට් සහ එස් විතරයි..අනික් ලන්කාවට එන ඔක්කොම ඒවා ඉන්දියන් සහ ඒශියන් මාකට් එකට ගහන මල ජරාව.මෙහෙ අප්පලා ලක්ශ ගනන් දීලා ගන්නවා අපරාදේ..ඉන්ටර්නැෂනල් මාකට් එකට හදන ඒවා ලන්කාවට එන්නේ නෝට් සහ එස් විතරයි..
අනිත් එක උබට කවදාහරි DJI ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න ඕනි උනොත් ඒක ෆ්ලයි කරන්න පුලුවන් නෝට් සහ එස් ඒවගේ විතරයි..ඒ ඇප් එක සපෝර්ට් නෑ ඔය ලන්කාවේ තියන වෙන සැම්සුන් එකකටවත්..නැත්තම් ඇපල්...බලන්න DJI fly app එක සපොර්ට් කරන මොබයිල් ෆෝන් මොනවද කියලා..මමත් A9 එක අයින් කරන්න ඕකත් හේතුවක් උනා..
------ Post added on Aug 14, 2022 at 12:02 PM
Video film balanna forum read karanna වගේ දේවල් කරන්නත් ඕන. උබ කොච්චර කල් පාවිච්චි කරනව ද ඕක? ලාබ නිසා මම හිතුවෙ වැඩි කල් වැඩක් ගන්න බැරි වෙයි ටච් එක යයි කියලpdf read karanna epa... ewaye epub version hoyaganna..
mama nam okata gatte greentel a8 cheap tab eka.. waradak na itin
Thaama nam sathi dekaiVideo film balanna forum read karanna වගේ දේවල් කරන්නත් ඕන. උබ කොච්චර කල් පාවිච්චි කරනව ද ඕක? ලාබ නිසා මම හිතුවෙ වැඩි කල් වැඩක් ගන්න බැරි වෙයි ටච් එක යයි කියල

සැම්සුන්ග් ටැබ් අවුල් දThaama nam sathi dekai
Meeta wada hoda me ganatama ganna puluwan kapruka global eken gennapan Fire HD tab ekak... pattama durable! ekak tiyenaw dan 5 years paranai.. thama same quality.. thawa ekak dan aweudu dekak paranai no issues
experience ekak na.. gallamayata A51s ekak aran dunna eke corners wala touch eka awulසැම්සුන්ග් ටැබ් අවුල් ද
මට නම් එහෙම දෙයක් මේ වෙනකන් දැනිලා නැහැ බන්.ඇත්ත ද @rambo321