සැම්සුන්ග් N7000

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒ බං..සැම්සුන්ග් N7000 (Note)එකක් තියනව..:)මේකෙ ඉන්ටර්නල් මෙමරි එක 16GB බන් ඒත් පෙන්නන්නෙ ඊට අඩුවෙන්නෙ බං..ඇයි ඒ? ඕ.එස් එකට අරගෙන නිසාද :dull: