සැම්සුන්ග් S8

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්මෝ පට්ට
    ලබන මාසේ දිහාට ගන්නවා.
    ගිය සතියේ ගිහින් සැටිස්ෆයි වෙන්ඩ අතගාල ආවා ප්ලස් එකත් එක්කම.

    ෆින්ගර්ප්‍රින්ට් එක තමයි එකම අවුල බන්.
    ප්ලස් එකේනම් තනි අතින් ලොවෙත් ෆින්ගර් අන්ලොක් කරන්ඩ බෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අම්මෝ පට්ට
    ලබන මාසේ දිහාට ගන්නවා.
    ගිය සතියේ ගිහින් සැටිස්ෆයි වෙන්ඩ අතගාල ආවා ප්ලස් එකත් එක්කම.

    ෆින්ගර්ප්‍රින්ට් එක තමයි එකම අවුල බන්.
    ප්ලස් එකේනම් තනි අතින් ලොවෙත් ෆින්ගර් අන්ලොක් කරන්ඩ බෑ

    කොහේන්ද බන් අත ගෑවේ sample ekak wat balana kohewat tibbe na
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    Adoooo uba gattada :love::love::love:
    Puduma aasawak bn tiyenne okak ganna nam
    Attama kathaawa echara nam salli amarui :(
    Note 8 eka aawata passe wath tikak adu unoth balamu
    Ado maru bng
    Niyama thread eka
    Tfs mchn
    You must spread some Reputation around before giving it to miyuru4u again.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහේන්ද බන් අත ගෑවේ sample ekak wat balana kohewat tibbe na

    ලංකාවේ නෙමෙයි මචන්.
    මිඩ්ල් ඊස්ට්
    රාමසාන් වලට ඔෆර් දානකන් ඉන්නේ :lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    LG ලා තමා fingerprint sensor ඵක නියම තැන තියලා තියෙන්නේ.අනික පට්ටම ෆාස්ට්.congrats අළුත් ෆෝන් ඵකට.:)