සැම්සුන්ග් WASHING MASHINE හෙල්ප්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    සැම්සුන්ග් WASHING MASHINE හෙල්ප්

    ‍යාළුවනෙ...... මෙ වොශින් මැශින් එක හොදයිද බලන්න. (duty free එකෙන් ගන්නෙ)

    Tbc5Yl9.jpg

    • මෙ ගානට ලාබයිද?
    • කරන්ට් බිල් එකට බලපාන්නෙ කොහොමද?

    Product Name : SAMSUNG WASHING MASHINE
    Product Code : SMWM82BSLECIM
    Model : SMWM82BSLECIM
    Description : 6.2 Kg, Top loading,Fully Auto
    Price : USD 235.00

    මෙන්න ලින්කුව. විස්තර ටික බලල ඔයාලගෙ අදහස් කියනවනද...
    http://www.singhagiri.lk/product-info?proid=211
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔටොමැටික් නේද ෆුල්.. පරිස්සමට පාවිච්චි කරන්න ඔනා. කැඩුනොත් ලෙසියෙන් හදන්න අමාරුයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නෙ.... මෙ ජාතියෙ එවා ඉක්මනට කැඩෙනවද සහො...
    නැ.. නැ එහෙම එකක් නැ. සමහර අය ඉන්නවනේ වොශින් මැශින් එකේ රෙදි හේදෙනකොටත් ඇරලා බලලා, අතගාලා තව වොශින් මැශින් එකට හොදන්න සපොට් එක දෙන අය, (අපේ නැන්දම්මා ) අන්න එහෙම කරන්න හොද නැ ඔය ෆුලි ඔටොමැටික් එවල. අපේ එකක එහෙම ඇරලා බලන්න ගිහින් හේදෙනකොට, ඒකට මොකක්ද වෙලා කැඩුනා, නැශනල් එකක්. පස්සේ හැදුවා,
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    mama nam athdakimen kiyannne.

    auto ganin. semi wala thiyena karadare mama ney danne. hodanne machine 1 wunata uhwa balagena wathura purawannai, wathura nawaththannai, ( nawaththuwe nathnam wathuru uththura yanawa peya ganan.) , aaye spin 1ta ussala daannai. epaaaaaaaa wenawa bn.

    auto ekak ganin kelinma. mama ahalaa thiyenawa udin door 1 thiyena 1 hondai kiyala.

    uda comment 1k daala thiyenna paressamen use karanna kiyala. e kiyanne fully auto nisa athule circuit ehema godak advance. kadunama hadanna amarui e nisa. semiyak nam nikan electrician kenekta wunath mole kalpana karala karanna puluwan. eth mewa ba. washine machine 1 paressamen use karana kokatath hondai ney :)
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    හරි හරි. ශොට්කට් එකක් තියනවා ටිකක් දුරයි වගේ කතාවක් තමා :angry::angry::angry:

    හරි හරි බන්. වැඩ ඉවර වෙලා office එකේ ඉන්න වෙලාවේ උබේ කතාව දැකල ආතල් එකක් ගියා :P:P:rolleyes::rolleyes::rolleyes:

    ඕකට ඔච්චර තරහ ගන්න ඕනද ?? :dull::dull: :frown::frown:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    1. Energy rating ekay, water rating ekay balapan
    2 Warranty ekka ganin, kedunoth hadanna puluwan places aha ganin.

    Hondata pawachchi karananawam, normally washing machine ekak more than 10yrs awulak nethuwa use karanna puluwan, ape gedara Candy brand(full automatic, front loader) ekak thibba, 16yrs wage use kara.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    fully automatic wala leda wedi kiyanawa ne. ape diha tiyenne semi 1k. dn 15years witara paranai. tama hodata weda.