සැම්සුන්ග් WASHING MASHINE හෙල්ප්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    නැ.. නැ එහෙම එකක් නැ. සමහර අය ඉන්නවනේ වොශින් මැශින් එකේ රෙදි හේදෙනකොටත් ඇරලා බලලා, අතගාලා තව වොශින් මැශින් එකට හොදන්න සපොට් එක දෙන අය, (අපේ නැන්දම්මා ) අන්න එහෙම කරන්න හොද නැ ඔය ෆුලි ඔටොමැටික් එවල. අපේ එකක එහෙම ඇරලා බලන්න ගිහින් හේදෙනකොට, ඒකට මොකක්ද වෙලා කැඩුනා, නැශනල් එකක්. පස්සේ හැදුවා,

    ඕකක් වැඩ කරද්දී ඇතුලේ ඩ්‍රම් එක කැරකෙන වෙලාවට උඩ පියන ඇරියොත් සේෆ්ටි ෆිචර් එකක් විදිහට ඩ්‍රම් එක නවතින්න හදල තියෙන්නේ. මෝටර් එක ඔෆ් උනත් ඩ්‍රම් එක කැරකිලා යන නිසා බ්රේක් වෙලා නවතින්න ක්ලච් එකක් තියෙනවා ඔකේ. ස්ප්‍රින් එකක් එක්ක. ඔකේ රෙදි දාල වතුර දාල කැරකිලා නවතිද්දී ඕකට හෙන ස්ට්‍රෙස් එකක් එනවා බර නිසා. ඉතිං ක්ලච් එක අව්ල් යනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැ.. නැ එහෙම එකක් නැ. සමහර අය ඉන්නවනේ වොශින් මැශින් එකේ රෙදි හේදෙනකොටත් ඇරලා බලලා, අතගාලා තව වොශින් මැශින් එකට හොදන්න සපොට් එක දෙන අය, (අපේ නැන්දම්මා ) අන්න එහෙම කරන්න හොද නැ ඔය ෆුලි ඔටොමැටික් එවල. අපේ එකක එහෙම ඇරලා බලන්න ගිහින් හේදෙනකොට, ඒකට මොකක්ද වෙලා කැඩුනා, නැශනල් එකක්. පස්සේ හැදුවා,
    වතුර අයින් වෙන්න හයියෙන් කැරකෙනකොට ලිඩ් එක අරින්න හොඳ නෑ..