සැම්සුන් ද සෝනි ද

collhk

Well-known member
  • සැම්සුන් ද සෝනි ද

    මචාන්ලා මට ඩිජිටල් කැමරාවක් ගන්ඩ ඕන
    අටතේ සල්ලිත් නැ ගොඩක්.15000.00 තියෙන්නේ
    දන්නවනම් දන්දකෝ මොඩෙල් ටිකක්..ලොකු උදව්වක්

    සැම්සුන් ES30 15500.00 with sd card,charger, usb cable, travel case,2 rechargeable battery .
    dimension_a2222.jpg

    sony DSC-W510 15000.00 with charger,data cable only

    dscw510_vanity_hero.jpg

    මගේ තෙරිමනම් සැම්සුන්

    ubala hithanne mokada hoda eka mokak kiyalada
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    මචන් ඩිජිටල් කැමරාවලදි සැම්සුං හරියන්නේ නැහැ.
    කැනන් එකක් ගන්න S100 එකක් වගේ. ඔයා කැමරාවලින් කැමති මොඩෙල්ස් මොනවද? එකකට එක කම්පෙයා කරලා වෙනස්කම් කියන්නම්.
     
    collhk

    Well-known member
  • මචන් ඩිජිටල් කැමරාවලදි සැම්සුං හරියන්නේ නැහැ.
    කැනන් එකක් ගන්න S100 එකක් වගේ. ඔයා කැමරාවලින් කැමති මොඩෙල්ස් මොනවද? එකකට එක කම්පෙයා කරලා වෙනස්කම් කියන්නම්.

    kiyak weida ban

    mehe koheda ganda tiyenne???
     
    collhk

    Well-known member
  • specs dapan kiyanna :P

    මචන් ඩිජිටල් කැමරාවලදි සැම්සුං හරියන්නේ නැහැ.
    කැනන් එකක් ගන්න S100 එකක් වගේ. ඔයා කැමරාවලින් කැමති මොඩෙල්ස් මොනවද? එකකට එක කම්පෙයා කරලා වෙනස්කම් කියන්නම්.

    kiyak weida ban

    mehe koheda ganda tiyenne???

    sony gandoooo. samsung zoom adui. anika battery ekath apset. sony better

    එළ හරකා;11683889 said:
    sony ganno samsung case mp ganan kiyana widhata na, technology nam sony thamai

    Thanks hemotma
    mata 15000.00 ganda hoda can ekak kiyahalla>>>>:D:D:D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    kiyak weida ban

    mehe koheda ganda tiyenne???

    මෙන්න මම කියපු එකෙයි උබ කියපු එකෙයි තියෙන වෙනස්කම්.
    මම ලන්කාවේ නෙවෙයි ඉන්නේ. මට නම් දන්නේ නැහැලන්කාවේ කොහෙන්ද ගන්න පුලුවන් කියලා. පොඩ්ඩක් හොයල බලන්න කොළඹ පැත්තේ එහෙම.

    78es30vss100.jpg
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන් sony ගද්දී පොඩ්ඩක් බලපං video කරද්දී zoom කරන්න පුලුවන්ද කියලා
    සමහර වර්ග වල zoom කරන්න බැ
     
    collhk

    Well-known member
  • මෙන්න මම කියපු එකෙයි උබ කියපු එකෙයි තියෙන වෙනස්කම්.
    මම ලන්කාවේ නෙවෙයි ඉන්නේ. මට නම් දන්නේ නැහැලන්කාවේ කොහෙන්ද ගන්න පුලුවන් කියලා. පොඩ්ඩක් හොයල බලන්න කොළඹ පැත්තේ එහෙම.

    78es30vss100.jpg

    මචන් sony ගද්දී පොඩ්ඩක් බලපං video කරද්දී zoom කරන්න පුලුවන්ද කියලා
    සමහර වර්ග වල zoom කරන්න බැ

    samsung ganna epa, nikon hari canon hari ganin

    එළ හරකා;11683993 said:
    machan 12mp paranai dan 16mp 18mp thamai yanne umbe ganta poddak wedi wei 20k withara Al Baik kiuwa wage canon ehekata yanna puluwan nam godama thamai

    Thanks macho....
    cannon is best....
    i'll try for it..