සැම්සුන් ද සෝනි ද
මචාන්ලා මට ඩිජිටල් කැමරාවක් ගන්ඩ ඕන
අටතේ සල්ලිත් නැ ගොඩක්.15000.00 තියෙන්නේ
දන්නවනම් දන්දකෝ මොඩෙල් ටිකක්..ලොකු උදව්වක්
සැම්සුන් ES30 15500.00 with sd card,charger, usb cable, travel case,2 rechargeable battery .
sony DSC-W510 15000.00 with charger,data cable only
මගේ තෙරිමනම් සැම්සුන්
ubala hithanne mokada hoda eka mokak kiyalada

Last edited: