සැම්සුන් පෝන් එකට අලුත් බැටරියක්

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    සැම්සුන් පෝන් එකට අලුත් බැටරියක්

    උබල පෝන් වල බැටරි මාරු කරල තියෙනවද? මගෙ දැන් තියෙන බැටරි එකේ එක අවුල් වගේ. අලුත් එකක් ගන්න ඔන..

    1. සැම්සුන් ඔරිජිනල් එකම ගන්න ඔන ද?
    2. ගනන් කොහොමද?
    3. ගන්නෙ කොහොමද?
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    experience eken kiyanne.
    aniwaryayenma original eka ganna. godak kal thiyanawa. battery life eka original eka wagema thiyanawa.

    oya podi podi phone shops wala original kiyala dena ewa ganna epa.

    samsung branded ewa wenama hoyaganna puluwan.
    "for samsung" kiyala thiyana ewa ganna epa. "for" kiyana eka podiyata gahala "samsung" kiyana eka lokuwata branded widihata gahala godak thiyanawa. ahu wenna epa.

    original battery aniwaryayenma 2500 n eha. eth paadu nea.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mama galaxy ace ekata hoya hoya iddi dawasak original ekak set una dehiwala arpico eka uda thattuwe thiyana phone shop eken. original. 2600 yi.
    original ekata wediya thiyanawa.
    mama heta balannam
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම අහු උනා ඔය 'For Samsung' කියන එකට.. එච්චර හිතුවේ නෑ ගත්තා. රු.1100 යි. අලුතින් දාලා ෆුල් චාර්ජ් එකක් දැම්ම.ඔන කරද්දිම 95%යි. බලං ඉද්දි බැට්රිය බහිනවා :dull: පස්සේ පරණ තිබ්බ (ඔරිජිනල් එක) දැම්ම එතකොට ෆෝන් එක ඕෆ් වෙන්න ගත්ත ඔටෝ (වෙලාවක් නෑ.) පුදුම කේස් එකක් වුනේ. :( ගන්න නම් එපා ලාබේ බලලා ෆේක් ඒවා. ඕකෙන් වෙන්නේ තියෙන එකත් නැතිවෙනවා. :(
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කෙලින්ම samsung care එකෙන් ගන්න. මාත් කලින් s3 එකට බැට්රියක් ගත්ත. එ්ක රු 4250/=ක් වුණා:P. මාස 6ක් warranty ත් එකක් ගත්තෑකි.;)
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    මම අහු උනා ඔය 'For Samsung' කියන එකට.. එච්චර හිතුවේ නෑ ගත්තා. රු.1100 යි. අලුතින් දාලා ෆුල් චාර්ජ් එකක් දැම්ම.ඔන කරද්දිම 95%යි. බලං ඉද්දි බැට්රිය බහිනවා :dull: පස්සේ පරණ තිබ්බ (ඔරිජිනල් එක) දැම්ම එතකොට ෆෝන් එක ඕෆ් වෙන්න ගත්ත ඔටෝ (වෙලාවක් නෑ.) පුදුම කේස් එකක් වුනේ. :( ගන්න නම් එපා ලාබේ බලලා ෆේක් ඒවා. ඕකෙන් වෙන්නේ තියෙන එකත් නැතිවෙනවා. :(

    thanks for the information machan.

    umba eeta passe original ekak gattada? kohenda?
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මම අහු උනා ඔය 'For Samsung' කියන එකට.. එච්චර හිතුවේ නෑ ගත්තා. රු.1100 යි. අලුතින් දාලා ෆුල් චාර්ජ් එකක් දැම්ම.ඔන කරද්දිම 95%යි. බලං ඉද්දි බැට්රිය බහිනවා :dull: පස්සේ පරණ තිබ්බ (ඔරිජිනල් එක) දැම්ම එතකොට ෆෝන් එක ඕෆ් වෙන්න ගත්ත ඔටෝ (වෙලාවක් නෑ.) පුදුම කේස් එකක් වුනේ. :( ගන්න නම් එපා ලාබේ බලලා ෆේක් ඒවා. ඕකෙන් වෙන්නේ තියෙන එකත් නැතිවෙනවා. :(
    :( oya case eka danna hindayi methanath kiwwe. danna kenekuta nam ahuwenna denne nea
    කෙලින්ම samsung care එකෙන් ගන්න. මාත් කලින් s3 එකට බැට්රියක් ගත්ත. එ්ක රු 4250/=ක් වුණා:P. මාස 6ක් warranty ත් එකක් ගත්තෑකි.;)

    ow. eth unge ekata ekak ganan.:( ebay eken 3000ta aduwen ganna puluwan. balamu.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"

    Ebay එකෙන් නම් මචො ගන්නෙ බලාගෙන.
    මම දැනට Bettery 5 ක් විතර ගෙනවා මේ පාර එක මට උන් හොර කොපියක් එවලා.

    උන් දාලා තිබ්බෙ OEM Original කියලා, ඒත් ඔරිගිනල් වගේම ලබ්බක්. (samsung)

    Macho,SAMSUNG PHONE වල බැට්‍රි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැ අවුරුදු 2 හමාරක් යනකල්,

    ඉක්මනට Bettery බහිනවා නම් Phone එක reset කරලා බලන්න බැරිම උනොත් වෙන හොද Rom එකක් ගහන්න, ඔයගෙ ලෙඩේ අනිවා හරි යනවා.

    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon

    Ebay එකෙන් නම් මචො ගන්නෙ බලාගෙන.
    මම දැනට Bettery 5 ක් විතර ගෙනවා මේ පාර එක මට උන් හොර කොපියක් එවලා.

    උන් දාලා තිබ්බෙ OEM Original කියලා, ඒත් ඔරිගිනල් වගේම ලබ්බක්. (samsung)

    Macho,SAMSUNG PHONE වල බැට්‍රි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැ අවුරුදු 2 හමාරක් යනකල්,

    ඉක්මනට Bettery බහිනවා නම් Phone එක reset කරලා බලන්න බැරිම උනොත් වෙන හොද Rom එකක් ගහන්න, ඔයගෙ ලෙඩේ අනිවා හරි යනවා.

    machan mama danata ROMS keepayak use kala android version keepayak ekka. eth battery eka awul wage therenawa..

    battery eke health eka check karanna widiyak ne hariyata.. capacity 2100mAh thama pennanne..

    mama hithanne mobile power bank walin thama mage battery ekata kela une.. ewagen hariyata voltage eka denne ne.. mng pahu giya tike awidda wadi.. so godak power banks matha depend una..
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    samsung note 1 එකේ battery එක කීයක් විතර වෙනවද?
    Portable External Battery Charger Power Bank එකක් පවිච්චි කරන එක එකට හොදයිද?
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Power bank eken charge wena gaman phone eka digatama pavichchi karana ekai naraka, ehema kalahama battery eka kela wenawa. Mage yaluwekge s4 ekak aran masa 6n battery eka kelauna. Power bank gahagena Ingress gahala.