සැම්සුන් පෝන් එකට අලුත් බැටරියක්
උබල පෝන් වල බැටරි මාරු කරල තියෙනවද? මගෙ දැන් තියෙන බැටරි එකේ එක අවුල් වගේ. අලුත් එකක් ගන්න ඔන..
1. සැම්සුන් ඔරිජිනල් එකම ගන්න ඔන ද?
2. ගනන් කොහොමද?
3. ගන්නෙ කොහොමද?
උබල පෝන් වල බැටරි මාරු කරල තියෙනවද? මගෙ දැන් තියෙන බැටරි එකේ එක අවුල් වගේ. අලුත් එකක් ගන්න ඔන..
1. සැම්සුන් ඔරිජිනල් එකම ගන්න ඔන ද?
2. ගනන් කොහොමද?
3. ගන්නෙ කොහොමද?
පස්සේ පරණ තිබ්බ (ඔරිජිනල් එක) දැම්ම එතකොට ෆෝන් එක ඕෆ් වෙන්න ගත්ත ඔටෝ (වෙලාවක් නෑ.) පුදුම කේස් එකක් වුනේ.
ගන්න නම් එපා ලාබේ බලලා ෆේක් ඒවා. ඕකෙන් වෙන්නේ තියෙන එකත් නැතිවෙනවා.
. මාස 6ක් warranty ත් එකක් ගත්තෑකි.