සැම්සුන් සමාගමට දැඩි අපල තත්වයක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සැම්සුන් සමාගමට දැඩි අපල තත්වයක්

    ඇමෙරිකාවේ අලෙවි කරන ලද සැම්සුන් රෙදි සෝදන යන්ත්‍ර පිපිරීමට ලක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නීති ආයතනයක් සැම්සුන් ආයතනයට විරුද්ධව නඩුවක්ද ගොනු කර ඇතැයි වාර්තා වෙයි.මෙම දෝෂය නිසා තුවාල හෝ දේපළ හානි සිදු විය හැකි බව එම ආයතනය පවසයි.
    මිට දින කිහිපයකට පෙර සැම්සුන් නෝට් 7 දුරකථනයේ ද මෙවන් ම දෝෂයක් ඇති වූ අතර එම දුරකථනය මේ වන විට භාවිතයෙන් ඉවත් කරන ලෙස සැම්සුන් ආයතනය දැනුම් දී තිබේ.
    2011 සිට 2016 දක්වා නිෂ්පාදනය කරන ලද රෙදි සෝදන යන්ත්‍ර මෙම දෝෂය සහිත බව ඔවුහු පවසති.මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර සමහර පැමිණිලි මිලදී ගත් දිනයේම ලැබී ඇත.ඊට අමතරව මිලදීගෙන අවුරුදු ගණනකට පසුවත් පිපිරීම් ඇති වී ඇතැයි පැමිණිලි ලැබී ඇත.
    මෙම දෝෂය සහිත යන්ත්‍රය අධික ලෙස දෙදරීමට ලක් වන බව ද සදහන් වේ

    lankadeepa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    සැම්සුන්ග් කොයි දෙත් බොග බන් .මෙට එදා ඉඳන් දිරෙව්වෙ නැති බ්‍රැන්ඩ් එකක් .කොරියන් බ්‍රැන්ඩ් කොහොමත් මට දිරවන්නෙ නැහැ වැඩිය. ඒකට ජැපනීස් බ්‍රැන්ඩ්ස්. අද තත්වෙ නම් දන්නෙ නැහැ. අපි පාවිච්චි කරන්නෙ සොනි ජැපැන් ටී වී එකක් අවුරුදු 16 ක් තිස්සෙ ,සුපිරි මචං අද වෙනකන් පාවිච්චි කරනවා. ඒ වගෙම ඒ කාලෙ ජැපැන් බයික් එහෙම කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නේ. බලපන් ජැපනිස් බ්‍රැන්ඩ්ස් වලට ලොකෙ එච්චර අවුල් දේවල් ඇහෙනවද කියලා ??
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    උන්ගෙ හොර බොරැ බාල වැඩ නැහැ.ජපන්නු හපන්නු කියන්නෙ එකනෙ.කමිමැලි ජාතියක් නොවෙි.:yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ayyo...

    SAMSUNG rename as
    SUNESUNG :D:D

    :rofl:

    සැම්සුන්ග් කොයි දෙත් බොග බන් .මෙට එදා ඉඳන් දිරෙව්වෙ නැති බ්‍රැන්ඩ් එකක් .කොරියන් බ්‍රැන්ඩ් කොහොමත් මට දිරවන්නෙ නැහැ වැඩිය. ඒකට ජැපනීස් බ්‍රැන්ඩ්ස්. අද තත්වෙ නම් දන්නෙ නැහැ. අපි පාවිච්චි කරන්නෙ සොනි ජැපැන් ටී වී එකක් අවුරුදු 16 ක් තිස්සෙ ,සුපිරි මචං අද වෙනකන් පාවිච්චි කරනවා. ඒ වගෙම ඒ කාලෙ ජැපැන් බයික් එහෙම කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නේ. බලපන් ජැපනිස් බ්‍රැන්ඩ්ස් වලට ලොකෙ එච්චර අවුල් දේවල් ඇහෙනවද කියලා ??

    ලංකාවේ උන්ට ජපන් වාහන හොදයි දැන් ජපන් ඉලෙක්ට්‍රොනික් බඩු හරි නැ, දැන් ඔක්කොම කියන්නේ සම්සුන්ග් lg ගැන :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    okkom une hutthe china karayo hinda

    චිනෙයි ,ඉන්දියාවයි තමා බල බඩු අධිරාජ්‍ය දෙක. ලොකෙ ඉස්සර මෙහෙම දෙවල් තිබ්බෙ නැහ. ලොකෙ මුලින්ම බ්‍රිතාන්‍ය පස්සෙ බෙල්ජියම ,ඉටපස්සෙ ජර්මනිය ප්‍රංශය විප්ලවෙ ඇති උනා.ඉට පස්සෙ ඇමරිකාව සහ ආසියාතික කලාපෙන් කර්මාන්ත විප්ලවෙ මුලින් ඇති උනෙ ජපානෙ. ඉතිං ඒ රටවල් වල එකල හදපු ප්‍රඩක්ට්ස් එහෙම පට්ට කොලිටි. පස්සෙ ජනගහනය වැඩි වෙලා ලොකෙ වෙනස් වෙද්දි චීනෙයි ඉන්දියාවයි එන්ටර් වෙන්න ගත්තා. හබැයි කොලිටි බඩු දීලා නෙමෙ බාල බඩු දීලා. මොකද හැමොන්ටම ගන්න බැහ නේ කොලිටි දෙවල් .හෙන ගණන් නෙ. ඉතිං බල බඩු හැදුවා ඒ අඩුව පුරවන්න .කොරියාවත් එච්චරම තමා, ජපන් ඉලෙක්ට්‍රොනික් බඩුවලටයි ජපන් වාහනවලටයි ගහන්න බැහැ තාම
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සැම්සුන්ග් කොයි දෙත් බොග බන් .මෙට එදා ඉඳන් දිරෙව්වෙ නැති බ්‍රැන්ඩ් එකක් .කොරියන් බ්‍රැන්ඩ් කොහොමත් මට දිරවන්නෙ නැහැ වැඩිය. ඒකට ජැපනීස් බ්‍රැන්ඩ්ස්. අද තත්වෙ නම් දන්නෙ නැහැ. අපි පාවිච්චි කරන්නෙ සොනි ජැපැන් ටී වී එකක් අවුරුදු 16 ක් තිස්සෙ ,සුපිරි මචං අද වෙනකන් පාවිච්චි කරනවා. ඒ වගෙම ඒ කාලෙ ජැපැන් බයික් එහෙම කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නේ. බලපන් ජැපනිස් බ්‍රැන්ඩ්ස් වලට ලොකෙ එච්චර අවුල් දේවල් ඇහෙනවද කියලා ??

    :lol::lol::lol::lol:

    http://www.reuters.com/article/us-autos-toyota-recall-idUSKCN0ZF0CX

    http://www.bbc.com/news/business-36658995
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන් එක එකා තරගෙට අලුත් ඒව මාකට් එකට දානව ටෙස්ට් කරන්නෙ නෑ හරියට එක එක තත්ව වලට ඔරොත්තු දෙන විදිය..ඕකයි පස්නෙ.