



.
.
.
.
.
.
.
.
මචන්ලා මම සැම්සුන් 4S කොරියන් එකක් ගන්න කියල බැලුවෙ, 20,000ට වගෙ තියෙනවනෙ.. පොඩ්ඩක් දන්න කට්ටිය ඒ ගැන විස්තරයක් දෙනවද?? මොනවද බලන්න ඔන කියලා
හැමොටම 8++ දෙනවා..
පට්ට කුණක් තමයි. කලින් ස්මාර්ට් ෆෝන් එකක් යුස් කරලා නැති හින්දා ආසාවට ගත්තේ. 