සැම්සුන් 4S

lahiru888

Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මම සැම්සුන් 4S කොරියන් එකක් ගන්න කියල බැලුවෙ, 20,000ට වගෙ තියෙනවනෙ.. පොඩ්ඩක් දන්න කට්ටිය ඒ ගැන විස්තරයක් දෙනවද?? මොනවද බලන්න ඔන කියලා

    හැමොටම 8++ දෙනවා..
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    මචං සිරාවටම කියන්නේ නිකන් දෙනවා කියල කිව්වත් ගන්නනම් එපා බං... ඕවා පට්ටම කුණු ගොඩවල්... පෙනුමනම් තියනවා ඇත්ත එක වගේම...සල්ලි කීයක්හරි set කරන් original එකක්ම ගනින් බං.. ....:(:(:(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    ඒ මොකක්ද බන් ඒ සැම්සුන් 4S ? මේ S4 එක ගැනද කියන්නේ
    :eek:
    සැම්සුන් 4S

    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මම සැම්සුන් 4S කොරියන් එකක් ගන්න කියල බැලුවෙ, 20,000ට වගෙ තියෙනවනෙ.. පොඩ්ඩක් දන්න කට්ටිය ඒ ගැන විස්තරයක් දෙනවද?? මොනවද බලන්න ඔන කියලා

    හැමොටම 8++ දෙනවා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් කොරියන්ද ඉතාලිද මොක උනත් ඔරිජිනල් නෙමෙයිනම් ගන්න එපා. මම ගාව තියෙන්නෙත් ඕකක් s5 :rolleyes: පට්ට කුණක් තමයි. කලින් ස්මාර්ට් ෆෝන් එකක් යුස් කරලා නැති හින්දා ආසාවට ගත්තේ. :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පොඩි ගානට ඔරිජිනල් මොකක් හරි ගනින්.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Korean ඒවගෙ කියන තරම් ලොකු අවුලක් නෑ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. Cam එක තමයි අවුල. හැබැයි ඉතින් පට්ට slow. ඒ ගාණට පොඩි Original කට්ටක් ගත්තත් පාඩු නෑ. :sorry:
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    1.Samsung 4s kiyala ekak na.Samsung Galaxy S4.

    2.Original Korean nam (arial ekak tiyenawa, usually battery 2k enawa) kisima awlak naha.used international ewata wada hodai.poddak balala parissamin ganin.replica walata ahuweinna puluwan.

    price eka nam 18-22 atare.


     

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    20000 ට තියෙන korean එක original තමයි. එක ගන්න බය වෙන්න එපා